20k-25k අතර ගන්න පූලුවන් හොද Phone එකක්
මොකක්ද බං තියෙන්නේ...

දැනට හිතේ තියෙන්නේ Galaxy J2 එකයි Xperia E4 එකයි තමයි...ඒවා යන්නේ 20kට අඩුවෙන්...
හොද වෙන එකක් තියෙනවද එක Price Margin1 22k වගේ තමයි...
Budget එකෙන් Phone ගනන් යයිද බං
මොකක්ද බං තියෙන්නේ...

දැනට හිතේ තියෙන්නේ Galaxy J2 එකයි Xperia E4 එකයි තමයි...ඒවා යන්නේ 20kට අඩුවෙන්...

හොද වෙන එකක් තියෙනවද එක Price Margin1 22k වගේ තමයි...

Budget එකෙන් Phone ගනන් යයිද බං

man gawath ekak tamai tiyenne.