50000ට 60000ට හොද phone එකක්

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    Redmi 12 (note 12 nemei)
    Redmi 13 (13C dont buy)
    Samsung nam ganna epa ban midrange ewa, S series eken ganna pluwan nam go for Samsung.
    Redmi Note 12 13 set ekama shape
    redmi note 13 pro hodaida?
    samsung ekak mama kalin use kala patta slow una. eka nisa dn aith samsun ekakta ynna hithenne ne wage
     
    • Like
    Reactions: Cenon

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    machan me oya ewapu sellerge discount ynwa 50%. meka hari neda?

    View attachment 235094
    kohomath oya price eka thma market price eka.. oya discount kthawa boru:D


    redmi note 13 pro hodaida?
    samsung ekak mama kalin use kala patta slow una. eka nisa dn aith samsun ekakta ynna hithenne ne wage
    Onama flagship nowana android ekk more than 3 years yaddi slow wenna gnnv disregarding the brand. But I think latest samsung upper mid ranges (A3X, A5X series) will not be slower bcs now samsung ensures 4 major os updates and 5 years of security updates. So i hope it will not be slower at least 4 and half years.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Boru kynna epa bn. Mn gawath tynwa a50 ekk. E labba patta slow bn. Mul kale ok
    ehenam uba use karana widiha thamai.uba use karana apps monada kiyanna man danne na.matanam thama A50 lag ekak na.social meadia,web browsing walata use karanne.matanam uba kiyanawa wage patta slow ekak na.
     

    Windscreen1

    Well-known member
  • Jun 20, 2020
    352
    498
    63
    බොනට් එක උඩ.
    මම පාවිච්චි කරපු Galaxy Note 10 එකක් ගත්තා O/L ඉවර කරපු දවස්වල. මේකේ එක්කෙනෙක් බැන්නත් එක්ක ඇයි Used ගත්තේ කියලා. එක අතකින් ඒ කියපුවා හරි අවුරුදු 1.5ක් වගේ ගියාම Display Case එකක් ආවා. හැබැයි පට්ටම ෆෝන් එක. Telephoto Lens එක Ultrasonic Fingerprint Scanner එක. 4K 60Hz Selfie Camera එකටත් තියෙනවා. පෑන වැඩිය ඕනේ වෙන එකක් නෑ කියලා හිතුනට ඒක මාරම වටිනවා. Display එක මාරම Quality. Flagship එකක තියෙන Features කියලා නිම කරන්න බෑ. හැබැයි ඉතින් අවුල තියෙන්නේ කැඩුනොත් හදාගන්න එහෙම හරි අමාරුයි. Parts හුගක් ගනන්. සාමාන්‍ය කෙනෙක්නම් ඉතින් මමත් කියන්නේ Mid Range එකක් ගන්න. ආසාවට Flagship එකක් ගත්තට ආපහු ඉතින් මෑත අනාගතේ අමාරුයි ආපහු Flagship එකක් ගන්න මටත්.
     
    • Like
    Reactions: kingcapton

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    machan me oya ewapu sellerge discount ynwa 50%. meka hari neda?

    View attachment 235094
    Redmi
    මල ජරාව නම් ගන්න එපා බන්..
    මම phones එන්නේ නැති කාලේ වෙන ගන්න එකක් නැතිකමටම worth කියලා හිතලා Note 10 Pro එකක් ගත්තා..
    මල ජරාවක් බන්..Phone එක use කරද්දී එක පාරටම struck වෙනවා..
    no option ඉතින් off කරලා on කරනවා හැර ඒ වෙලාවට ..
    Regular updates , factory reset වගේ කරන්න පුළුවන් ඔක්කොම කරා ,,
    ඒත් not solved.
    දැන් ඒ phone එක use කරන්නේ පොඩි එකාට කෑම කන වෙලාවට you tube බලන්නම විතරයි..සිම් එකක් දාලත් නෑ .wifi වලින් use කරන්නේ .ඒත් ඒ මගුල හිර වෙනවා සැරින් සැරේට ...
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,358
    4,660
    113
    නොපෙනෙන මානයේ
    Yep the seller has millions of sales but I bought it when it was on offer, now it's on sale for $180ish for the variant I bought (8GB 256GB)

    https://a.aliexpress.com/_omaFnSh

    But it goes down fairly regularly with different sellers, you just got to have the eye on your preferred brand and model for a while

    x4rLEku.jpg
    Tax eka keeyak set wenawada? TRC approval gannath onada?
     

    favthor

    Active member
  • Dec 24, 2018
    303
    180
    43
    thama phone ekak gaththe ne machan. ekakwath set une ne. godak ewa stuck wena jarawal thiyenne. mama awrudu 4k wage nova 3i ekak use kale. eka stuck une ne slow une ne. eka nethi una. ekai me ekak ganna beluwe. ane manda stuck nowena ekak gannath one. nova 3i dn enneth ne wage
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    thama phone ekak gaththe ne machan. ekakwath set une ne. godak ewa stuck wena jarawal thiyenne. mama awrudu 4k wage nova 3i ekak use kale. eka stuck une ne slow une ne. eka nethi una. ekai me ekak ganna beluwe. ane manda stuck nowena ekak gannath one. nova 3i dn enneth ne wage
    reviews balala honor ekak hanna machan , singer eken