රුපියල් 50000ත් 60000ත් අතර ගන්න හොද phone තියෙන්නේ මොනවද? slow වෙන්නේ නැති වෙන්න ඔනේ කාලයක් ගියාම.
යාලුවෙක් කිව්වා රු 51000 ට google pixel 5 a grade second hand phone එකක් දෙන්නම් කියලා. ඒක ගන්නවද කියලා බැලුවේ. ඒක වටිනවද ඒ ගානට. තව මොනවද තියෙන්නෙ ඒ ගානට හොද ඵෝන්

Last edited:

like no problem at all accessing any whatsoever service in previous models? what about updates