20L Water Bottle කව්රු හරි දන්නවද 20l ලොකු වතුර බෝතල් (ගෙවල් වලට දාන බෝතල්) ගන්න තැනක් අඩුවට. තොග ගන්න වගේ.. තව ඒවාට ගහන Dispenser ගන්න තැනකුත්.. Bump එකක් හරි දාල උදව්වක් කරන්න.