20L Bottle

LUCKY.CS

Well-known member
  • Mar 24, 2017
    1,205
    162
    63
    20L Water Bottle

    කව්රු හරි දන්නවද 20l ලොකු වතුර බෝතල් (ගෙවල් වලට දාන බෝතල්) ගන්න තැනක් අඩුවට. තොග ගන්න වගේ.. තව ඒවාට ගහන Dispenser ගන්න තැනකුත්..
    Bump එකක් හරි දාල උදව්වක් කරන්න.
     
    Last edited:

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    රුපියල් 280 ට දෙන්නම්. පීඑම් කරන්න විස්තර, නගරය
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    කව්රු හරි දන්නවද 20l ලොකු වතුර බෝතල් (ගෙවල් වලට දාන බෝතල්) ගන්න තැනක් අඩුවට. තොග ගන්න වගේ.. තව ඒවාට ගහන Dispenser ගන්න තැනකුත්..
    Bump එකක් හරි දාල උදව්වක් කරන්න.

    mcn company ekata ghn kata kral;a gnna plwn Ex- Aquaman eken unth gana plwn bn :):):)