20W LED Driver

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    Mama 20W chinese LED driver ekak gatta Constant current 650ma . E wunata multimeter eken balapuwahama hamawelawema current eka 0-700 ma withra fluactuate wenawa. Kata hari me experience eka thiyenawada??? LED eke eliyath aduyi kiyala hithenawa.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Mama 20W chinese LED driver ekak gatta Constant current 650ma . E wunata multimeter eken balapuwahama hamawelawema current eka 0-700 ma withra fluactuate wenawa. Kata hari me experience eka thiyenawada??? LED eke eliyath aduyi kiyala hithenawa.

    ආයේ අහන්නත් දෙයක්ද චයිනීස් ඔහොම තමා එකනේ චයිනීස් කියන්නේ
    Chinese-New-Year-celebration-smiley-emoticon.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Mama 20W chinese LED driver ekak gatta Constant current 650ma . E wunata multimeter eken balapuwahama hamawelawema current eka 0-700 ma withra fluactuate wenawa. Kata hari me experience eka thiyenawada??? LED eke eliyath aduyi kiyala hithenawa.

    මචන් සමහරවිට PWM ද දන්නෑ දුවන්නේ ඕක.:yes::yes: ඩිජිටල් මල්ටිමීටර් එකකින් නැතුව ඇනලොග් එකකින් බලන්න.:yes:

    20W තනි LED එකක් ද?:confused:

    නැත්නම් පොඩි ඩ්‍රයිවර් සර්කිට් එකක් හදාගන්න. අමාරුනෑ...:D
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ ඔහොම එකක් වෙලා 2200uf කැප් එකක් ස්මූත් වෙන්න දැම්මම සීන් එක ටිකක් අඩු උනා.
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මචන් සමහරවිට PWM ද දන්නෑ දුවන්නේ ඕක.:yes::yes: ඩිජිටල් මල්ටිමීටර් එකකින් නැතුව ඇනලොග් එකකින් බලන්න.:yes:

    20W තනි LED එකක් ද?:confused:

    නැත්නම් පොඩි ඩ්‍රයිවර් සර්කිට් එකක් හදාගන්න. අමාරුනෑ...:D

    Ow 20W thani LED chip Ekak

    මගේ ඔහොම එකක් වෙලා 2200uf කැප් එකක් ස්මූත් වෙන්න දැම්මම සීන් එක ටිකක් අඩු උනා.

    Oya wade handa bulb eke eliyath adu wenwa neda???
    1400Lm thiyenda one. 23w CFl ekath 1400 Lm ewunata LED eke eliya CFL ekata wada sahenta aduyi. E awula nam CAP ekak dammata hariyanne nathi wei neda???
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Ow 20W thani LED chip Ekak

    Oya wade handa bulb eke eliyath adu wenwa neda???
    1400Lm thiyenda one. 23w CFl ekath 1400 Lm ewunata LED eke eliya CFL ekata wada sahenta aduyi. E awula nam CAP ekak dammata hariyanne nathi wei neda???

    ඩ්‍රයිවර් එක ගැලපෙන්නේ නෑ. එකයි සිද්දිය. ඕවයේ smps නියම විදියට නෙමේ තියෙන්නේ.ගහල තියෙන ධාරාව ගන්නත් බෑ. සමහර ඒවා දැම්මම ටීවී සිග්නල් පවා ඩිස්ට්‍රොශන් වෙනවා. බෝඩ් එක බැලුවම පේනවනේ අඩු පාට්ස් ගණනක් දාල අටවලා කියල .මට ඕක උනෙත් ස්ට්‍රිප් එකකට නිකම් ඩ්‍රයිවර් එකකින් දෙන්න ගිහිල්ලා. එළියත් අඩුයි ඒ මදිවද එලිය අඩු වැඩි වෙනවා. කැප් එකින් වැඩේ හරි ගියා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,159
    72,325
    113
    මාලඹේ
    මචන් සමහරවිට PWM ද දන්නෑ දුවන්නේ ඕක.:yes::yes: ඩිජිටල් මල්ටිමීටර් එකකින් නැතුව ඇනලොග් එකකින් බලන්න.:yes:

    20W තනි LED එකක් ද?:confused:

    නැත්නම් පොඩි ඩ්‍රයිවර් සර්කිට් එකක් හදාගන්න. අමාරුනෑ...:D

    Thiyenawanam driver circuit ekak methana dhaanna. Mata 20W LED chip ekak thiyenawa Driver eka neha
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    උබේ ඔය driver එකේ අවුලක් වෙන්ඩ ඕන. හරි නම් ඔහොම වෙනඩ බැ
    analog multimeter එකකිනුත් බලන්ඩ

    මමත් 20W SMD එකකට ebay එකෙන් ගත්තා හරියටම බලලා,දාලා 1 min ගියේ නැ
    සද්දයක් එක්ක කර ගදක් අවා :rofl:
    උන් දාලා තියන specs නැ ඇත්තටම
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Kawuruhari honda Driver circuit ekak upload karandako
    Heat wenne nathi hariyata 650-700 ma ekak