Mama 20W chinese LED driver ekak gatta Constant current 650ma . E wunata multimeter eken balapuwahama hamawelawema current eka 0-700 ma withra fluactuate wenawa. Kata hari me experience eka thiyenawada??? LED eke eliyath aduyi kiyala hithenawa.

ඩිජිටල් මල්ටිමීටර් එකකින් නැතුව ඇනලොග් එකකින් බලන්න.

මචන් සමහරවිට PWM ද දන්නෑ දුවන්නේ ඕක.ඩිජිටල් මල්ටිමීටර් එකකින් නැතුව ඇනලොග් එකකින් බලන්න.
20W තනි LED එකක් ද?
නැත්නම් පොඩි ඩ්රයිවර් සර්කිට් එකක් හදාගන්න. අමාරුනෑ...![]()
මගේ ඔහොම එකක් වෙලා 2200uf කැප් එකක් ස්මූත් වෙන්න දැම්මම සීන් එක ටිකක් අඩු උනා.
Ow 20W thani LED chip Ekak
Oya wade handa bulb eke eliyath adu wenwa neda???
1400Lm thiyenda one. 23w CFl ekath 1400 Lm ewunata LED eke eliya CFL ekata wada sahenta aduyi. E awula nam CAP ekak dammata hariyanne nathi wei neda???