21කේ පෙම්වතිය සමග ජංගල් බීච් ගිය සිසුවා අතුරුදන්..

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    ඔය කොල්ල අපේ ගෙවල් ලග බන් දැණ් සති දෙකක් වෙනවා බොඩි එක නැති එක නම් ප්‍රශ්නයක්. හිරවෙලා ඇති ඒ හරියෙ ගල් පර වැඩී. දැන්නම් බොඩි එකක් තියෙයිද මන්දා. කෙල්ලත් ඒ කිට්ටුවමයි. දෙරනේ මේ වයස උනාට හිරු එකෙ වයස 16/ 22 එක එක කතා යනවාඅ මෙහෙ. විශ්වාස කරන්න බැරි නිසා ගෙදර එකෙක්ගෙන් ඇහුවා. උන්වත් හරි විස්තරයක් කිය න්නෙ නෑ. උන් බලන්නෙ කෙල්ලව හිර කරන්න වගේ. උන් සැකයි කියනවා කොල්ලව උස්සලා කියල. තාත්තත් හරියට අවුරුද්දකට කලින් නැථි උනා මුගේ අසනීප වෙලා. නිව්ස් කියන උන් නම් ලිද ලග නන්දක්කලා වගේ කියන්නෙ. හරි විස්තරක් පොලීසියෙන් තමයි දෙන්න ඕන පරීක්ශනයක් කරලා. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    Kolla balawayaskarayek. Kella wadihiti kenek.

    ලිංගික ගට්ටනයක් වෙලා කියලා ඔප්පු වෙලා නෑ නේ. ILU කිව්වා කියලා හිරේ දාන්න බෑනේ. අදද රෙන උන්ට වෙනම නීති පොතක් ඇති 😄
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    පෙම්වතියගේ වයස 21යි කියන එක ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙනවද!
    ඔව් , අපේ උන්ට පොඩි ඩීටේල් එකත් වටිනාවා කතාව රස විදින . නියම රසය එන්නේ එතකොට කුතුහලයක් එක්ක . නිව්ස් එකෙන් පස්සේ මිනිස්සුම නිගමනයට ඇවිත් සුරාන්තයට පත් වෙනවා