21 න් පස්සෙ ඉදලා

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අත්‍යවශ්‍ය සේවා වැඩ. බස් වැඩ ඒ අයට යන්න. සාමාන්‍ය මගීන්ට යන්න බැහැ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අත්‍යවශ්‍ය සේවා වැඩ. බස් වැඩ ඒ අයට යන්න. සාමාන්‍ය මගීන්ට යන්න බැහැ.
    එතකොට ඉස්පිරිතාලවලට යන්නෙ කොහොමද බන්

    දොස්තරලා නර්ස්ල ඉස්පිරිතාලවලට යනව නම් ලෙඩ්ඩුත් ක්ලිනික් යන්න එපැයි
    ------ Post added on May 20, 2021 at 4:16 PM

    තාත්තට යන්න වාහන බයික් නෑ බන්
    ------ Post added on May 20, 2021 at 4:17 PM
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    එතකොට ඉස්පිරිතාලවලට යන්නෙ කොහොමද බන්

    දොස්තරලා නර්ස්ල ඉස්පිරිතාලවලට යනව නම් ලෙඩ්ඩුත් ක්ලිනික් යන්න එපැයි
    ------ Post added on May 20, 2021 at 4:16 PM

    තාත්තට යන්න වාහන බයික් නෑ බන්
    ------ Post added on May 20, 2021 at 4:17 PM
    දියවැඩියාව වගේ ක්ලිනික් නං කරන එකක් නැහැ. කලින් සැරේ ගත්තු බෙහෙත් ටිකම කන්ටිනිව් කරයි ගොඩක් දුරට. කොහොම උනත් පොදු ප්‍රවාහන සේවා සීමිත ප්‍රමානයක් වැඩ කරන්නේ. ඒවාත් යන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඒ ඒ ආයතන වලින් ඉල්ලලා තියෙන ප්‍රවාහන පහසුකම් අනුව. පොදු ජනතාව දාගෙන යන්නේ නැහැ.