Hospital එකක ක්ලිනික් දවසට වත් යන්න බැරි ද?
බස් වැඩ කරන්නෙත් නැද්ද?
බස් වැඩ කරන්නෙත් නැද්ද?
එතකොට ඉස්පිරිතාලවලට යන්නෙ කොහොමද බන්අත්යවශ්ය සේවා වැඩ. බස් වැඩ ඒ අයට යන්න. සාමාන්‍ය මගීන්ට යන්න බැහැ.
දියවැඩියාව වගේ ක්ලිනික් නං කරන එකක් නැහැ. කලින් සැරේ ගත්තු බෙහෙත් ටිකම කන්ටිනිව් කරයි ගොඩක් දුරට. කොහොම උනත් පොදු ප්‍රවාහන සේවා සීමිත ප්‍රමානයක් වැඩ කරන්නේ. ඒවාත් යන්නේ අත්‍යවශ්‍ය සේවා වලට ඒ ඒ ආයතන වලින් ඉල්ලලා තියෙන ප්‍රවාහන පහසුකම් අනුව. පොදු ජනතාව දාගෙන යන්නේ නැහැ.එතකොට ඉස්පිරිතාලවලට යන්නෙ කොහොමද බන්
දොස්තරලා නර්ස්ල ඉස්පිරිතාලවලට යනව නම් ලෙඩ්ඩුත් ක්ලිනික් යන්න එපැයි
------ Post added on May 20, 2021 at 4:16 PM
තාත්තට යන්න වාහන බයික් නෑ බන්
------ Post added on May 20, 2021 at 4:17 PM
Periodically injection ekak ganna ona. Eka gewal wala thiyaganna baha.Eka parata amaru nowena ledaknam danata bona beheth continue karanam hari. Hospital risk
Dr kenek nadda ahannaPeriodically injection ekak ganna ona. Eka gewal wala thiyaganna baha.
Machan 31 ude da lockdown ain karanne?Dr kenek nadda ahanna
21 puluwan 25 puluwan yanna anik dawas kohoma weyi da dan na
31 ain karayi lockdown. Eth yana thathwe balala tama.Machan 31 ude da lockdown ain karanne?
Eda idan normal widiyata da bus ehema yanne