21+ මෙව්ව ප්‍රස්නයක්. අසහන thread නෙමෙයි!

jingo

Active member
  • May 7, 2017
    105
    34
    28
    මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට උත්තර දෙන්නෙ නෑ. මොකද මේ වගේ දේවල් 99% ක්ම අසහනය පිට කරන මාර්ග කරගන තියන නිසා. මාතෘකාවෙම අසහනයක් නෙවෙයි කියපු නිසයි, ප්‍රශ්නෙ ඇසීමේ මොකද්දෝ වැදගත් කමක් දැනෙන නිසයි උත්තර දෙන්නේ.

    1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
    ඕනි නෑනේ. ඇයි ලිහන්න තියන මල්ල ඔබලා බලන්නේ. යාලුවෙලා නම් ඉන්නේ බැන්දටම පස්සේ ඔය වැඩේ ෆස්ට් ටයිම් කරනකොට තමයි ඒකේ නියම හැගීම දැනෙන්නේ. අනිත් එක ඒකෙන් තමන්ගේ හිතට කවදාවත් වරදකාරී හැගීමක් දැනෙන්නේ නැති වෙන්නේ බැන්දට පස්සෙම අදාළ කාර්යය කරාම තමයි. බත් කන්න කලින් සැලඩ් එක කන්න එපා බං. බත් කාලා සැලඩ් කාපං.

    2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද?
    පළවෙනි ප්‍රශ්නෙට මගේ අදහස එපා කියන දේ නිසා මේකට උත්තර ඕනෙ නෑනේ.

    මේක අසහන ප්‍රශ්නයක් නෙමෙයි කියල තේරුම් ගත්ත එකට ගොඩක් ඉස්තුතිවන්ත වෙනව Mr.Tom. දීපු උත්තරයට ඊටත් වඩා ඉස්තුතිවන්ත වෙනව.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    marry karala honemoon ekedi karana sathuta enne ne ban ohomakalin karama. bendala nidahse karapanko.

    Thank you machan opinion ekata. mama decide karala iwarai meka karanne na kiyala :) dennama katha wela eka perfect moment ekak karagannawa wedding ekata passe :)
     
    • Like
    Reactions: AGSUPUN

    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    අපිට මේ පෙට්ටිය බේර ගන්න පුලුවන් වෙයිද බැරිද ? :nerd::nerd:

    eka already berila iwarai :D mama decide kara me wade methanin ehata hitanne nathuwa inna. Thank you reply ekata.

    badinakan iwasan indapan ban
    edata ona deyak ona widiyata karapan
    ikmanata badapan

    Thank you machan valuable reply ekata. badinna inne nam 1.5 years walin wage. eth meka karanne na badinakan :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක අසහන ප්‍රශ්නයක් නෙමෙයි කියල තේරුම් ගත්ත එකට ගොඩක් ඉස්තුතිවන්ත වෙනව Mr.Tom. දීපු උත්තරයට ඊටත් වඩා ඉස්තුතිවන්ත වෙනව.

    you're welcome bro.
    ඔබ හැගීම්වලට නෙවෙයි බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන්න පුලුවන් කෙනෙක් කියලා හිතනවා. අපි කරන වැඩවල කවද හරි පසුතැවීමක් වෙන්න යමක් ඉතුරු කරන්න ඕනෙ නෑනේ.
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    you're welcome bro.
    ඔබ හැගීම්වලට නෙවෙයි බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන්න පුලුවන් කෙනෙක් කියලා හිතනවා. අපි කරන වැඩවල කවද හරි පසුතැවීමක් වෙන්න යමක් ඉතුරු කරන්න ඕනෙ නෑනේ.

    කතාව 100%ක් ඇත්ත. හිතපු විදිහටම දැනමුත්තන් ගෙන් honest උත්තර ගොඩක් ලැබුන ඔබතුමත් ඇතුලුව. thank you again :)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කෙල්ලගේ තියා මෙකගේවත් පෙට්ටිය කැඩිලා නෑලු
    මේකා තාම වර්ජින් කියන්නේ :lol::lol::lol:
     
    jingo

    Active member
  • May 7, 2017
    105
    34
    28
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහස :) profile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ :(

    Again.. Thank you all so much for helping me to take the right decision!

    access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?
     
    Last edited:

    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    ube 1 prashneta godak un uththra dila thiyenwa kollo. ewa piligaida nathda man danne na mokada oya amaruwa hadunama kattiya kiyana dewal ahanwa tikak adui so man eka nisa ubata 2 prshneta uththrayak dennam

    ekata awastha 2k thiyenawa

    1- ube kellata date hadena dawask thiyenwane samanyen oka wenne e dawas walamai e de wenna dawsakata 2kta kalin aulak na mokada ethakota date waldi thibunath yanwa

    2; date time eken passe dawas 2k 3k athulatha.

    ehema kiyala athulema yawan na hariya :P
     
    thank you machan reply ekata. mama me wade karanne na kiyala decide kara hamogema replies balala. kohoma unath uba kiyapu de danuma hatiyata watinawa.
     
    tremigues

    Well-known member
  • Dec 24, 2006
    4,033
    164
    63
    kandy
    thank you machan reply ekata. mama me wade karanne na kiyala decide kara hamogema replies balala. kohoma unath uba kiyapu de danuma hatiyata watinawa.
    math karnana kiyanne na kollo dana gannai kiwee ube adahasa gana sathutui
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහස :) profile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ :(

    Again.. Thank you all so much for helping me to take the right decision!

    access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?

    එළ. මම හිතුවා යමක් තේරුම් ගන්න තරම් හොද අවබෝධයක් ඇති කෙනෙක් කියලා. ගත්තු තීරණය ගැන සතුටුයි. ඔය තීරණයේ ඔය විදිහටම ඉන්න. ඒකේ වටිනාකම බැදපු කාලෙක දැනෙයි. ඒ වගේම තව අව්රුදු 10 ක් ගිය තැන මේ ගත්තු තීරණය ගැන සතුටු වෙන්න පුලුවන් වෙයි. මගෙන් සුභ පැතුම්.

    හැගීම් කියන ඒව නම් මිනිස්සුන්ට විතරක් නෙවෙයි. සත්තුන්ටත් ඇති වෙනවා. අපි සත්තුන්ගෙන් වෙනස් වෙන්නේ ඒ හැගීම් අපිට පාළනය කරගන්න තරම් බුද්ධියක් තියන නිසා. අපි හැම තිස්සෙම ඉස්සරහට ගන්න ඕනේ ඒ මිනිස් බව මිස ප්‍රාථමික සත්ව ගතිය නෙවෙයි.
     
    • Like
    Reactions: Dilzzzz

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහස :) profile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ :(

    Again.. Thank you all so much for helping me to take the right decision!

    access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?

    උබේ තීරණය ගැන සතුටුයි.
    නිකන් හරි උබ ඩිස්ටි ඩිඩින් එක දාන්ඩ ගිහිල්ල කරුමෙට හරි කෙල්ලට හිටියොත් මොකද වෙන්නේ?
    උබේ ඔය කියන ගොල්ස් ටික උබට අචිව් කරගන්ඩ බෑ නේද.

    අර ටොම් කියල තියනව වගේ හැගීම් වලට ජිවිතේ තීරණ ගන්ඩ ඉඩ දෙන්ඩ එපා.
    බුද්දියෙන් වැඩ කරපන්.

    ජය.
     
    • Like
    Reactions: Mr.Tom

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    mona magula hari kellath ekka oka karala kellata POSTINOR 2 denna yanna epa eka upath palana kramayak neme eka hadissiyakadi thina ekak eka nithara use karoth kellata honda naha ewa godak
    mithuri kiyana eka kellata ganna kiyapan
    poddak bandinakan iwasapan ban e day eka special day ekak kara ganin nath nam honey moon eka special nathi wewi