මම සාමාන්‍යයෙන් මේ වගේ ත්‍රෙඩ් වලට උත්තර දෙන්නෙ නෑ. මොකද මේ වගේ දේවල් 99% ක්ම අසහනය පිට කරන මාර්ග කරගන තියන නිසා. මාතෘකාවෙම අසහනයක් නෙවෙයි කියපු නිසයි, ප්‍රශ්නෙ ඇසීමේ මොකද්දෝ වැදගත් කමක් දැනෙන නිසයි උත්තර දෙන්නේ.
1. බදින්න කලින් virginity නැති කරන එක ගැන ඔයාලගෙ අදහස?
ඕනි නෑනේ. ඇයි ලිහන්න තියන මල්ල ඔබලා බලන්නේ. යාලුවෙලා නම් ඉන්නේ බැන්දටම පස්සේ ඔය වැඩේ ෆස්ට් ටයිම් කරනකොට තමයි ඒකේ නියම හැගීම දැනෙන්නේ. අනිත් එක ඒකෙන් තමන්ගේ හිතට කවදාවත් වරදකාරී හැගීමක් දැනෙන්නේ නැති වෙන්නේ බැන්දට පස්සෙම අදාළ කාර්යය කරාම තමයි. බත් කන්න කලින් සැලඩ් එක කන්න එපා බං. බත් කාලා සැලඩ් කාපං.
2. pregnant වීමකින් තොරව මේක කරන්න සුදුසුම කාලය මොකක්ද?
පළවෙනි ප්‍රශ්නෙට මගේ අදහස එපා කියන දේ නිසා මේකට උත්තර ඕනෙ නෑනේ.
marry karala honemoon ekedi karana sathuta enne ne ban ohomakalin karama. bendala nidahse karapanko.
dennama katha wela eka perfect moment ekak karagannawa wedding ekata passe 
අපිට මේ පෙට්ටිය බේර ගන්න පුලුවන් වෙයිද බැරිද ?![]()
mama decide kara me wade methanin ehata hitanne nathuwa inna. Thank you reply ekata.badinakan iwasan indapan ban
edata ona deyak ona widiyata karapan
ikmanata badapan

මේක අසහන ප්‍රශ්නයක් නෙමෙයි කියල තේරුම් ගත්ත එකට ගොඩක් ඉස්තුතිවන්ත වෙනව Mr.Tom. දීපු උත්තරයට ඊටත් වඩා ඉස්තුතිවන්ත වෙනව.
you're welcome bro.
ඔබ හැගීම්වලට නෙවෙයි බුද්ධියට මුල් තැන දීලා කටයුතු කරන්න පුලුවන් කෙනෙක් කියලා හිතනවා. අපි කරන වැඩවල කවද හරි පසුතැවීමක් වෙන්න යමක් ඉතුරු කරන්න ඕනෙ නෑනේ.

අපිට මේ පෙට්ටිය බේර ගන්න පුලුවන් වෙයිද බැරිද ?![]()


profile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ

ube 1 prashneta godak un uththra dila thiyenwa kollo. ewa piligaida nathda man danne na mokada oya amaruwa hadunama kattiya kiyana dewal ahanwa tikak adui so man eka nisa ubata 2 prshneta uththrayak dennam
ekata awastha 2k thiyenawa
1- ube kellata date hadena dawask thiyenwane samanyen oka wenne e dawas walamai e de wenna dawsakata 2kta kalin aulak na mokada ethakota date waldi thibunath yanwa
2; date time eken passe dawas 2k 3k athulatha.
ehema kiyala athulema yawan na hariya![]()
math karnana kiyanne na kollo dana gannai kiwee ube adahasa gana sathutuithank you machan reply ekata. mama me wade karanne na kiyala decide kara hamogema replies balala. kohoma unath uba kiyapu de danuma hatiyata watinawa.
රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහසprofile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ
![]()
Again.. Thank you all so much for helping me to take the right decision!
access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?
රිප්ලයි කරපු හැමෝටම ගොඩක් ඉස්තූතියි. මම තීරණය කරා මේක ගැන හිතන එක මෙතනින් නවත්තන්න. දෙන්නත් එක්ක කතා කරල honeymoon එක perfect කරගන්න තමයි අදහසprofile එක අලුත් නිසා ඔයාලට රෙප් දෙන්න option එකක් පෙන්නන්නෙ නෑ
![]()
Again.. Thank you all so much for helping me to take the right decision!
access තියෙන කෙනෙක් ඉන්නවනම් මේ thread එක close කරල දාන්න පුලුවන් ද?