21 රෑ අනිල් මළොත්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    @tharakaf @hirashgeff එහෙම කඳුලු පෙරාගෙන වැලලෙයි. හාමුගෙ චිතකෙට පනින්නත් ඉඩ තියනව
    ඔන්න කටින් පැන්න නේද රනිල් දිනනවා කියලා...
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    @tharakaf @hirashgeff එහෙම කඳුලු පෙරාගෙන වැලලෙයි. හාමුගෙ චිතකෙට පනින්නත් ඉඩ තියනව

    මොන චිතකද.
    ලැජ්ජ නැතුව පහුවදා උදේ පාන්දරම පැලවත්ත මූලස්ථානෙ පිළිකන්නෙ ඉඳියි එදාවේල හොයාගන්න ඇවිත් 🤮🙈

    අපිටත් ඊළඟට NPP ප්‍රතිපත්ති උගන්නන්න එයි දවල් වෙලා 😹
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    දිනන අපේක්ෂකයා . .. මූව නේද video එකේ එකා බය කරන්නේ ?


    PGP3pxI.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,338
    74,877
    113

    2016 ට්‍රම්ප් දින්නලා දියුරුම් දෙනකොටත් මේවගේ පොන්නයෝ ටිකක් ඇවිත් කතා කාලා "ට්‍රම්ප්ව දියුරුම් දෙනකොට මැරුවොත් මොකද වෙන්නේ කියලා".
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අපෝ මං මූව හොදට අදුරනව ඉස්සර
    2015 සිරිසේනට ලෙසටම පුක දුන්න
    සිරයි මූගෙ තාත්තයි හොද යාලුවොලු, දෙන්න එකටලු ග්‍රාමසේවක පත්වීම් ගත්තෙත්
    මූට හෙන ආසාවක් තිබුන ජනාධිපති නීතිඥ පට්ටමක් ගන්ඩ දීලා නැද්ද කොහෙද සිරා
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මලොත් නිව්ස් යාවි පරාද වෙන බව දැනගෙන දිගටම පරාදවීමේ ශෝකයට මලා කියලා...
     
    • Haha
    Reactions: topkollek

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    ගෑස් නැති වෙයි.. වෙන අවුලක් නෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,786
    113
    Mother Earth
    එතකොට දිනන කෙනා ඝාතනය කරොත් දෙවනියට මනාප ගන්න කෙනාද ජනාධිපති වෙන්නෙ ? :)
    10c2219e13210c262c7a529f10f0e750_w200.gif
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    @hasithayad රිප්ලයි කරන කොටත් සියුම්ව හිතලා දාන්න...
    කඩේ යනකොටත් සියුම්ව හිතලා කඩේ යන්න

    රනිල් කොහොමත් ලොල්ලා ඕකට ජොකා ගලවන්න ඕනේ නෑ.

    මම නම් හිතන්නේ රනිල් වැඩියෙන්ම කැමති අරවා බොන්න
     
    • Haha
    Reactions: SimMaster

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,562
    124,790
    113
    දෙහිවල
    අනිල් දිනන්නේ නැහැනේ. එක්කෝ 3, නැත්නම් 4ර.
    එක නිසා බයනොවී අර උබ පවුලේ අය එක්ක එලියට ගිහින් වරෙන්. අනුර 22 හවස දිවුරුම් දෙන්නේ
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,095
    113
    ඒ වගේ ටියුබ්ලයිට් නාකින්ටද බං අපේ අනාගතේ බාරදෙන්නේ? :lol: