21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanks උබට මේකෙත් දෙයක් තියෙනවා නේ!! එල එල
    මෙන්න මේ වගේ කේසස් තමා මචං ඔටොප්සි වල අමාරු ම ඒවා.....
    මොකද හරි පරිස්සමට කරන්න ඕන නැත්තං සාක්සි විනාස වෙනවා.....

    aczhu3KH.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනෙ අම්මො බඩුත් එපා ගැනුත් එපා..මේක දැකල කැන්නත් අප්පිරියයි බන්...
    අපි හැමෝගෙම ශරීර ඇතුල ඔහොම තමා පුතා.......
    දැන් තේරෙනව නේ සිද්ධාර්ථ ගෞතම කිව්ව දේ හරි කියලා......
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ මෙහෙ ආවේ උබේ කතාව යනවා නැගලනේ!!

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    මේ තම ජීවිතේ kollo
    hmmmmmmmmm
    oka therum karaganna baruwane api me dagalanne.
    samaharu paksha walata bedila gaha gannawa, samaharu jathi walata bedila gahagannawa, samaharu agam walata bedila gaha gannawa. anthimata api hamogema athula ekai.
    oka therenne nahane minissunta :(
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741

    එක ඇත්ත බං!!:(
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බලද්දි නම් ටිකක් විතර අමාරුයි බන්...:sorry:.ඒත් අමාරුවෙන් ම බැලුවා ඕන්:shocked:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    බලද්දි නම් ටිකක් විතර අමාරුයි බන්...:sorry:.ඒත් අමාරුවෙන් ම බැලුවා ඕන්:shocked:

    කොහොම හරි හිත පිරින්න බලා ගත්තනේ??