21+ සංවේදී පුද්ගලයන් මෙය නරබිමෙන් වලකින්න!

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mata klaanthe wage oi...!!
    ඕවා අහම්බෙන් හරි දැක්කොත් බලන එක හොඳයි බං.. උඹට පාරක ඇක්සිඩන්ට් එකක් වෙලා කෑලි කැඩිච්ච සීන් එකක් දැක්කොත් බිම පතබානවා නැත්තං.. ඔහොම දෙයක් දැක්කම ඒක ගාණක් නැහැ..

    ඔයිට වඩා බලන්න අමාරු ඒවා තියෙනවා.. කුණුවෙලා පනුවො දාපුවා..
    සුනාමි කාලෙ මගේ යාලුවෙක් වීඩියෝ කරපු කෑලි වගයක් තිබ්බා..
    අප්ලෝඩ් කලේ නෑ මකලා දැම්මා..
    සාමාන්‍ය කෙනෙක් බැලුවොත් වමනෙ යනවා.. සතියක් විතර නොකා ඉන්න වෙනවා..

    කැරි ඇක්සිඩන්ට් එහෙම වෙලා කෑලි ගැලවෙලා තියෙන ටිකකක් හොයල දාපන් පියාබන එවුන්ට පේන්න...... :)
    උඹ එව්වා බලන්න අසාද..? බලන්න එපා බං..:no:

    බලන්න එපා කියන්න කියන්න බල්ලා ඉවර වෙලා මගේ rep++ වලට කෙලවෙනවා..
    මට හිතා ගන්න බැරි සිංහල තේරෙන්නේ නැති ගොබ්බ චරිත එළකිරි එකට එන එක..

    ඒ මදිවට අම්මා තාත්තා මතක් කරන්නත් මේ අය අමතක නොකරන එක තමා පුදුම...

    මට commet එකක් දාන්නත් බැ ස්වාදිනව..අනේ මන්දා
    ගණන් ගන්න එපා.. REP 27+
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට බන් නියම photo සෙට් එක... (+6)
    මේවගේ photo තියන threads දාන්න ආසයි බන්..
    දාපුවා බලන්නත් ආසයි..

    කොහෙද මේකේ ඉන්න හුජ්ජ කොල්ලෝ චු පෙරාගෙන අඬාගෙන ගිහින් admin ගේ දෑවටෙනවනේ!
    උන්ගේ මොලේ විකුර්ති වෙනවලු තමන්ගේ ඇඟේ දේවල් දැක්කම! :lol:

    එල.. තව හොඳ දේවල් ලැබුනම හොඳ threads දාන්න :yes:
    ඇඩ්මින්ගෙන් අවුලක් නැහැ.. එයා මකන්නෙ නෑ බං.. එයා කියලා තියෙන්නෙ වෝනිං කරලා ත්‍රේඩ් දාන්න කියලා.. බලන්න එපා කියලා අකමැති අය..

    දාන්න කම්මැලියි බං ඕවා.. දානවා නම් දාන්න පුලුවන් හම්බානෙක..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි හැමෝගෙම ශරීර ඇතුල ඔහොම තමා පුතා.......
    දැන් තේරෙනව නේ සිද්ධාර්ථ ගෞතම කිව්ව දේ හරි කියලා......
    :yes::yes:
    කීයෙන් කී දෙනාද බං ඔය ටික තේරුම් අරගෙන ජීවත් වෙන්නෙ..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    0YtSl5I.png


    අයෙත් කපලා rep+++ ඒ මදිවට ජාතියත් අමතලා

    ඕවා ගණන් ගන්න එපා බන්!
    බනින්න ඕනේ නං quote කරලා කියන්න තරං මේකේ ඉන්න එවුන්ට කොන්ද පන නෑ! :D

    ටික දවසක් යනකොට උඹටත් ඕක ගානක් නැති වෙයි! :D :D :rofl:

    Capture.JPG
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඇඩ්මින්ගෙන් අවුලක් නැහැ.. එයා මකන්නෙ නෑ බං.. එයා කියලා තියෙන්නෙ වෝනිං කරලා ත්‍රේඩ් දාන්න කියලා.. බලන්න එපා කියලා අකමැති අය..

    දාන්න කම්මැලියි බං ඕවා.. දානවා නම් දාන්න පුලුවන් හම්බානෙක..

    එහෙමද? එත් මම දැක්කා දවසක් එකක් මකලා තියනවා.. මම comment කරන්න යනකොට thread එක නෑ...

    මන් හිතුවා මකනවා ඇති කියලා! :D නැත්තම් අවුලක් නෑ..

    මන් හිතන්නේ මේ පොඩි පුතාලගේ, ගෑනියෙක් දැක්කම කෙල පෙරාගෙන ලෙවකන්න දුවන ගතිය අඩුවෙයි ඔය ජාතියේ threads ඉඳලා හිටලා දැම්මා නම්.... :rofl:

    අර google එකේ sex search කරන එකත් අඩු කරගන්න තිබ්බා! :D
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඕවා අහම්බෙන් හරි දැක්කොත් බලන එක හොඳයි බං.. උඹට පාරක ඇක්සිඩන්ට් එකක් වෙලා කෑලි කැඩිච්ච සීන් එකක් දැක්කොත් බිම පතබානවා නැත්තං.. ඔහොම දෙයක් දැක්කම ඒක ගාණක් නැහැ..

    ඔයිට වඩා බලන්න අමාරු ඒවා තියෙනවා.. කුණුවෙලා පනුවො දාපුවා..
    සුනාමි කාලෙ මගේ යාලුවෙක් වීඩියෝ කරපු කෑලි වගයක් තිබ්බා..
    අප්ලෝඩ් කලේ නෑ මකලා දැම්මා..
    සාමාන්‍ය කෙනෙක් බැලුවොත් වමනෙ යනවා.. සතියක් විතර නොකා ඉන්න වෙනවා..


    umba kiyai..!! :rolleyes::rolleyes:
    yako mama horror movie ekak baluwath rata heenen ka gahanwa..mewa dakkam..haffa..mata oi balanna...!! :confused::confused:

    mamanam umbe rep kapuwe na hariya...!!
    +++++Rep

    #my3
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    mata klaanthe wage oi...!!

    උබට එපා කියලා තියෙද්දී අයි යකෝ බැලුවේ?!!

    කොහොම උනත් හිත ශක්තිමත් කර ගනින් මේවා දෙපාර තුන් පර බලලා:yes::yes::yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    කැරි ඇක්සිඩන්ට් එහෙම වෙලා කෑලි ගැලවෙලා තියෙන ටිකකක් හොයල දාපන් පියාබන එවුන්ට පේන්න...... :)

    තිබුනා බන් ..මම දාන්නද??
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    එල මචං..
    මම වීඩියෝ නම් සීයකට වඩා බලලා ඇති ඔව්වයෙ..
    ගාණක් නැහැ.. ඉස්සර ඇබ්බැහි වෙලා හිටියා..
    මේකෙ උනුත් පට්ට ලෙඩේ දැම්මා, ඔෆිස් එකේ උනුත් කෑගැහුවා..
    අන්තිමේ බලන එක නවත්තලා දැම්මා..
    :D

    tumblr_mfm443F0iu1rytnqho1_500.jpg


    උබට නම් ඉතිං ඕන එකක් මේකේ ඉන්නවනේ බං ඒවා දකිනකොට චු යන මහා සද්දෙට වෙන වෙන තැන වල කැගහන දළ නැති ඇත්තු ටික දෙනෙක්....බලපන්කො මගේ රේප්+++ කපලා නැති වෙන්න ඒවගේ උන් බලලා:frown:

    මට තුන මේ වගේ තව දෙක තුනක් දන්නා උඩ පනින කොන්ද පන නැති සහෝදරයෝ වෙනුවෙන්

    හොදයි නේ බන්
    :yes:
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    umba kiyai..!! :rolleyes::rolleyes:
    yako mama horror movie ekak baluwath rata heenen ka gahanwa..mewa dakkam..haffa..mata oi balanna...!! :confused::confused:

    mamanam umbe rep kapuwe na hariya...!!
    +++++Rep

    #my3

    කැපුවත් අවුලක් නැ බං..හරි දේ දකින කියන්න ගිහිනේ කපුනේ කියල හිත හදා ගානවා!
     

    J.Lo

    Member
    May 18, 2014
    39
    3
    0
    දැන් කොහොම පාඩම් කොරක්න්ටද දෙයියෝ ...
    ඉඳල මැරිලා යන මේ ජීවිතේට මොනවට නහින්ටද හිටං
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    දැන් කොහොම පාඩම් කොරක්න්ටද දෙයියෝ ...
    ඉඳල මැරිලා යන මේ ජීවිතේට මොනවට නහින්ටද හිටං

    :lol::lol::lol::lol::lol::lol::lol: