21 Birthday Present Help

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽
ff75c2dfd7a5475b3a56b3e170d7db4b.jpg
 

Super Hot

Active member
  • Apr 14, 2016
    935
    181
    43
    Dark Side of Hell
    සිරාවට ඇහුවේ.:( හිතා ගන්න බෑ මොනාද දෙන්නේ කියලා. ලොකු ගණක් වියදම් කරන්න සල්ලි නෑ:sorry::sorry:
     

    chathu4742

    Well-known member
  • සිරාවට ඇහුවේ.:( හිතා ගන්න බෑ මොනාද දෙන්නේ කියලා. ලොකු ගණක් වියදම් කරන්න සල්ලි නෑ:sorry::sorry:


    මට මතකයි මගේ කෙල්ලගෙ 18 වෙනි
    Birthday එකට මම මුකුත් දුන්නෙ නෑ මගේ අතේ සල්ලි තිබුනෙ නෑ කියල එයා දැනන් හිටියා...මාත් එක්ක තරහ උනේවත්.. රණ්ඩු උනේවත්..නෑ .මම කොහොමත් Birthday celebrate කරන්නෙ නෑ බන්.. කෙල්ලත් දන්නවා මම කාගෙවත් birthday celebrate කරන් නෑ කියල..අඩුම ගානෙ මගෙ වත්....
    උඹෙ කෙල්ලට.. උඹ පොඩි දෙයක් දීපන්..කේක් එකක් අරන් පලයන්... නැත්තන් ඇඳුමක් වගේ එකක්...ආස දේවල් උබනෙ දන්නෙ...බලල අරන් පලයන්. දාස් ගනන් දීල ගන්න තෑගි බලාපොරොත්තු වෙන කෙල්ලක් නම් සොරි තමා:dull:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :oo::oo: ube kellata elakiri eke thawa kollek innwada ? .. meke un kohomada bn danne ube kella kamathi ewa .. ubane danganna one :lol::lol: