21Mbps Etisalat Download speed eka Screen capture eka

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    Samsung F480

    Samsung-F480-Tocco-Touchscreen-Mobile-Phone.jpg

    but it supports only HSDPA, 7.2 Mbps :shocked:
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ෆොන් එකෙන් ඉන්ටර් නෙට් යන කොට ඩොන්ගල් එකෙන් එන් ස්පීඩ් එකෙන් 40% විතර තමා අපිට ගන්න පුලුවන් .

    e moko e,usually ericsson phones are better than huwawi dongles.issara mage yaluwekta E220ta ekata signal awe nathi unata G502 ekata awa hondata
     

    GSrox

    Member
    Feb 26, 2009
    335
    9
    0
    hehe na na ban meke me ena gaana 8ten wadi karahan...habai 21 MBPS enne na meke 16MBPS wage ennne ban..
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    ෆොන් එකෙන් ඉන්ටර් නෙට් යන කොට ඩොන්ගල් එකෙන් එන් ස්පීඩ් එකෙන් 40% විතර තමා අපිට ගන්න පුලුවන් .

    ahema kiyala na ban. mage Dongal ekata wada phone ekan speed download wenawa:lol:
     

    flower123

    Well-known member
  • Apr 6, 2009
    1,583
    29
    48
    unlimited නැති internet වැඩක් නැහැ , අනික උන් ඔය දෙනවා කියන speed දෙන්නෙත් නැහැ, ලංකාවේ අපි ඒ අතින් හරිම අවාසනාවන්තයි යාලුවනේ :(:(:(:(:(:(:(:(:(:(:(
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    unlimited නැති internet වැඩක් නැහැ , අනික උන් ඔය දෙනවා කියන speed දෙන්නෙත් නැහැ, ලංකාවේ අපි ඒ අතින් හරිම අවාසනාවන්තයි යාලුවනේ :(:(:(:(:(:(:(:(:(:(:(

    ane yako internet nathuwa kiyala marenawayai bn hehe,oka nathi tharamata hondai,nathnm dawsama PC issaraha thamai ;)