22 ගැන කතා කරමු.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඊයේ 22 සම්මත උනානේ. මට ප්‍රශ්න ටිකක් තියෙනවා , ඇයි රනිල් තමන්ගෙ බලය සැක්‍රිෆයිස් කරේ. පොර සාමාන්‍යයෙන් බල තන්හා කෙනෙක් කියලනෙ ප්‍රසිද්ද .


    මේකෙන් මොකක්ද වෙන්නෙ දැන්. ආයෙත් පොහොට්ටුවේ කෙනෙක් බලවත් වේවිද ?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඊයේ 22 සම්මත උනානේ. මට ප්‍රශ්න ටිකක් තියෙනවා , ඇයි රනිල් තමන්ගෙ බලය සැක්‍රිෆයිස් කරේ. පොර සාමාන්‍යයෙන් බල තන්හා කෙනෙක් කියලනෙ ප්‍රසිද්ද .


    මේකෙන් මොකක්ද වෙන්නෙ දැන්. ආයෙත් පොහොට්ටුවේ කෙනෙක් බලවත් වේවිද ?

    Election commission balenma elections tiyanna giya. New amendment dapu nisa dan election commission ahosi una. Dan 2025 wenakan inna puluwan. Balaya tibbata wedak na elections tibbanam paradai. Election commissioner gedara yawanna sacrifice karey😀
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    කෙටුම්පත උබ ගාව තියෙනවද?

    රනිල් බලය අඩුකරගත්ත එක ඊලග වාරයට සුදනම්විමක්ද?
    mage gawa na ban
    eth mama dakka kipa thanaka kiyanawa
    (paksha wipaksha degolloma ) meka hodayi
    balaya bedila yana katha.

    eth mata echchara alluwe nam na.

    Election commission balenma elections tiyanna giya. New amendment dapu nisa dan election commission ahosi una. Dan 2025 wenakan inna puluwan
    eka witharak nam oya mathiwarana kramaya wenas karanna mokak hari genalla adinna puluwanne.
     
    • Like
    Reactions: NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    රනිල්ට කැමති විදිහකට හදාගන්න දීපන්කො. ප්‍රශ්න කරා කියලා උබලට ඕවා වෙනස් කරන්න බලයකුත් නෑනේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඊයේ 22 සම්මත උනානේ. මට ප්‍රශ්න ටිකක් තියෙනවා , ඇයි රනිල් තමන්ගෙ බලය සැක්‍රිෆයිස් කරේ. පොර සාමාන්‍යයෙන් බල තන්හා කෙනෙක් කියලනෙ ප්‍රසිද්ද .


    මේකෙන් මොකක්ද වෙන්නෙ දැන්. ආයෙත් පොහොට්ටුවේ කෙනෙක් බලවත් වේවිද ?
    කෙටුම්පත උබ ගාව තියෙනවද?

    https://www.parliament.lk/files/pdf...posals/2022/independent-group-proposal-si.pdf

    edit : මේකේ තව කොටස් තියෙනවා වගේ. හොයලා හම්බවුණොත් දාන්නම්
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    ඇයි රනිල් තමන්ගෙ බලය සැක්‍රිෆයිස් කරේ. පොර සාමාන්‍යයෙන් බල තන්හා කෙනෙක් කියලනෙ ප්‍රසිද්ද .
    ඔය රට්ටු ඊරිසියාවට කියන කතා.... රනිල් එහෙම නෑ..
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඕකෙන් රනිල්ට එන දේශපාලනික වාසිය වැඩියි. මිනිහ බලය අත ඇරිය කියන්නෙම මිනිහට ප්ලස් පොයින්ට් එකක්. අනික ගොඩක් දෙනෙක් නොදන්නා ඇත්ත තමා ලංකාවේ තියෙන්නේ අර්-ධ විධායක ජනපති ක්‍රමයක් කියන එක. ජනපතිගේ බලය අඩු වැඩි වෙන්නේ පාර්-ලිමේන්තුවේ සහයෝගය, පෞරුෂය වගේ කාරණා මත. 2001-2004 ආණ්ඩුවේ ජනාධිපති චන්ද්‍රිකා වුනාට බලවත් වුනේ රනිල්නේ.