225ම එපා. .

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    අනිත් දේ උබලට කොල නිල් වලින් පිට යන්නම බැරිනම් ඒ පක්ශ වල වැරදි දකින්න පුලුවන් කොන්දක් තියෙන රටට ආදරේ මිනිස්සුන්ව විතරක් තෝරලා යවපන්. .

    aniwa meka atta
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,841
    28,728
    113
    අනිත් දේ උබලට කොල නිල් වලින් පිට යන්නම බැරිනම් ඒ පක්ශ වල වැරදි දකින්න පුලුවන් කොන්දක් තියෙන රටට ආදරේ මිනිස්සුන්ව විතරක් තෝරලා යවපන්. .

    up
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    සාම්ප්‍රදායික දේශපාලකයන්ගේ කාලේ කොහොමත් දැන් ඉවර වේගෙන එන්නේ. පුද්ගලික වාසි බලාගෙන දේශපාලකයන්ට කඩේ යන පිරිස ඇරුනම අනිත් මිනිස්සු බහුතරය දැන් ඉන්න දේශපාලකයන්ට කැමති නැහැ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    reputation_neg.gif
    225ම එපා. . 06-03-2019 07:04 PM hari api anura kumara dissanayaka sirta dennam ehenam palayan yanna






    බලපන් මෙදාපාර ජෙප්පොන්ට වෙන දේ. . :rofl:

     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    is-srilanka-safe-to-travel-Taruvillas-915x610.jpg



    "දෙගොල්ලොම මොනවද කලේ, පැත්ත මාරුවුනා විතරනේ, 225ම එපා"
    උබලා හැදෙන් නැත්තන් ආයේ අපිට කෙලින්න එකෙකුත් නෑ සිංහල ජාතියකුත් රටකුත් නෑ. . [/COLOR][/SIZE]

    Aniwa apita 225y Hitapu eunui. ekek wath epa..
     
    • Like
    Reactions: XibitZ

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,521
    5,738
    113
    අපි කාටවත් 100% හොද තීරනයක් ගන්න බෑ
    ගන්නේ සාපෙක්ශව හොදමදේ.
    225ම එපා කියන්නේ ඒකයී
    දෙමලු එක පෑත්තක්, මුස්ලිම් උන් එක පෑත්තක්
    අපිට?
    කවුරු ජනපති උනත් ඈමතිවරු මේ ඉන්න හරක්මද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,759
    40,402
    113
    225ම එපා කිව්වට ඕක 100%ක් සාර්ථක කරගන්න ලේසි නෑ. ඒත් අපිට ඔය මීහරක් ටිකෙන් 100-150ක් වගේ ගානක් එන එක නැති කරන්න පුළුවන්. ඒ අවස්ථාව තිබ්බෙ හාමුදුරුවො එක්ක එකතුවෙලා ගමනක් ගියොත් විතරයි. මෛත්‍රී රනිල් මහින්ද දේශපාළුවො තුන්දෙනා එකතුවෙලා ඒ අවස්ථාවටත් කෙලියා මචන්. දැන් සංඝයා බෙදිලා ඉන්නෙ. සිංහළුත් බෙදිලා ඉන්නෙ. මේ හරක් ටිකම ආයිත් පත්කරගමු.
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    take an example from India. :yes::yes:
    MODI ලොක්කා වගේ අපි මේ රටේ එක කව්ද කියන එක අනිවා චන්දෙදි පෙන්නන්න ඕනේ,
    අනාත පකේ සිංහලු හැමදාම එක එක ලබ්බවල් වලට බෙදිලා කුලල් කාගන්නවා,
    වෙනම නීති, වෙනම් පාසල්, ලබ්බේ හලාල් මොන හුයන්නක්ද යකෝ මේ,
    උබ කිව්වා වගේ හැමදාම මුන් අර MP seats 10-12ු පෙන්නලා ආණ්ඩු අල්ලේ නටවනවා.
    එකේන් අනිත් උන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නවා.
    උබලට මතකද අර රවුෆ් හකීමා ඒ දවස් වල නීති විද්‍යාලයේ ඇඩ්මිශන් වලට ජිල්මාට් එකක් දාලා මුස්ලිම් උන් දාගත්ත හැටි,
    ඊට පස්සේ රජයේ උඩ පෝස්ට් වලට යවලා හීන් නූලෙන් ගේම ගහනවා
    මේ සිංහල බෞද්ධ රටේ ලක්ශ 165ක් ඉන්නේ සිංහලු,70% ක් !!
    මුස්ලිම් ඉන්නේ ලක්ශ 20 යකෝ,
    දැන්වත් මේකෙ උන්ට මොළ කජ්ජ පෑදුනොත් ලොකු දෙයක්.
     
    Last edited: