225 එපාද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    225 එපා කියලා ගෙනාපූ එකා මැහුන් ගහන්න අරින ගමන්, මුන් ආපහු 225 ම එපාලු. මරු බන් උඹලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    225 එපා කියල එකෙක් ගෙනාවන් දැන් 225 නැද්ද ? මේ මොන්ගලේට මරු විකල් 🤭
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මේ යන විදියට ජනාධිපතිලම 225ක් සෙට් වෙන සින් එකක් තියෙන්නෙ…..!
     
    • Haha
    Reactions: Hydra

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    හර්ශ ඩෙ සිල්වා, රනිල් සර්, රන්ජන් වගේ අයට කිරියෙ බුද්දිමත්තු කැමතියි. ඒහින්දා 223 එපා කියලා කියමු
     
    • Like
    Reactions: Lokuaiya_123

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හර්ශ ඩෙ සිල්වා, රනිල් සර්, රන්ජන් වගේ අයට කිරියෙ බුද්දිමත්තු කැමතියි. ඒහින්දා 223 එපා කියලා කියමු
    උබලා ඕන එකෙක් එලව ගනිල්ලා අපේ අහින්සක 3% 3 දෙනා ඉතුරු කරලා
     
    • Like
    Reactions: u_make_me_sick_

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    @Challenger SRT8 225 ම එපා සටන් පාටේ ට පොඩ්ඩක් බය වෙලා , 225 හොඳ ටිකක් පත් කරගමු 🤭
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93

    මේ ඉන්නෙ කෙරැමා…මෛත්‍රි ගෙ මාධ්‍ය පොර….මුන් කාපුව තමයි අපිත් ගෙවන්නෙ…දැන් රටෙත් නැ, youtube එකක් දාගත්තම අපේ එවුනුත් ඔනැ එකක්…
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    225 එපා කියලා ගෙනාපූ එකා මැහුන් ගහන්න අරින ගමන්, මුන් ආපහු 225 ම එපාලු. මරු බන් උඹලා
    1. ජනාධිපති 225ට අයිති නැත
    2. 225ම එපා වී සිටි මොහොතක මොඩයින්ට ඇඳගන්න දාපු චරිතයකි ගෝඨාභය
    3. 225ම එපා කියා නඩු ගනනාවකට චූදිතයකු වූ, දේශපාලන පවුල් ගහක එකක් ගෙනාවේ නම් ඔවුන් ස්වාධීන යැයි සිතා තමන්ම රවටා ගත් බයි රැලකි.

    225ම එපා කිව්වාම වැඩිපුරම රෙදෙන්නෙ ජෙප්පන්ට. නමුත් 225න් 3 දෙනයි ජෙප්පො. රැල්ල උන්ටනම වැඩිපුරම 225න් පිට මූනු එන්නේ උන්ගෙන් නෙ. ඉතින් ඇයි මේ දඟලන්නේ. ජෙප්පන්ට ඇත්තටම මොලයක් නැද්ද

    @Challenger SRT8 225 ම එපා සටන් පාටේ ට පොඩ්ඩක් බය වෙලා , 225 හොඳ ටිකක් පත් කරගමු 🤭
    මුන්ට පිස්සු
    ------ Post added on Apr 14, 2022 at 6:41 PM