225 ම එපානම් මොකක්ද කියන්නෙ කරන්න කියල - මිලියන 23ක් ගේමු

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    Direct Democracy - Gods choice



    මේකෙදි Law and policy making අපිටම කරගන්න පුළුවන්. representative පොන්ස් ල ඕනෙ නෑ. representative පොන්ස්ලාව් දැම්මම උන් අපිව represent කරන්නෙ නැති එකයි අවුල.

    උදා : National Transport project එකක්නම් ඕන කෙනෙක්ට vote කරන්න දීල Transport field එකේ උගත්කමක් ඇති අයගෙ (civil engineers/ transport engineers etc) votes වලට ලොකු weightage එකක් දීල අනික් අයගෙ votes වල weightages අඩු කරනාව්

    උදා : IT sector එක ඉදිරි වසාර් 5 තුල වැඩි දියුණු කරන්නෙ කොහොමද, පිටරටින් මෙහෙ setup කරන BPO software companiesවලට 100% tax cut එකක් දෙනවද, තව මොනවද කරන්න ඕනෙ, මේ වගේ දේකට IT සොන්නයින්ගෙ votes වලට වැඩි weightage එකක් දීල අනික් field වල අයගෙ weightages අඩු කරනව

    උදා: කාබනික පොහොර implement කිරීම : මේ වගේ දේවල් වලට ගොවියන්ගෙ, agriculture, food processing sector එකේ උගත්කම් ඇති අයගෙ votes වලට වැඩි weightage එකක් දීල ළමා රෝග විශේෂඥ වෛද්‍ය පොන්ස් ලගෙ votes වල සහ අනික් fields උන්ගෙ votes වල weightages සෑහෙන අඩු කරනව.

    උදා: පොන්න පොලිස් violations සිද්ධි වල පැමිණිලි වලට ජූරි දානව lawyers ල 100ක් 200ක් එක්ක online. ඇමරිකාවෙ වගේ පොලිසි ඇතුලට, උසාවි ඇතුලට මිනිස්සුන්ට phone ගෙනිහින් video කාර්න්න දිය යුතුද, මේ වගේ දේවල් වලට lawyers ලගෙ votes වලට වැඩි weightage එකක් දෙනව

    තමන්ගෙ ප්‍රාදේශීය මට්ටමේ ඉඳන්ම කරන්න පුළුවන්

    උදා: පිළියන්දල town එකේ පරණ bus stand එක කඩල අයින් කරපු ඉඩමට කුමක් කළ යුහුද. supermarket එකක් හදන්න lease කිරීම / මිනිස්සුන්ට ඉඳගන ඉන්න පොඩි ගස් වවපු park කෑල්ලක් හැදීම - පිළියන්දල address තියන අයට මේකට vote කරන්න පුළුවන්. උද්‍යානයක් හදන්න සල්ලි කොහෙන්ද? national budget එකට ඉදිරිපත් කරනවද, පිළියන්දල උන්ගෙ වරිපනම් ඊළඟ අවුරුද්දට වැඩි කරල fund කරගන්නවද - අපිටම vote කරගන්න පුළුවන්

    කොයි වෙලෙත් ඡන්දෙ දදා ඉන්න වෙන වැඩ නැද්ද සිංහළුන්ට-

    හැම හුත්තටම හොට නොදා තමන්ගෙ අදාල field එකට අයත් weightages වැඩි දේවල් වලට විතරක් vote කරගන ඉන්නත් පුළුවන්. IT field එකේ අනාතයො ලක්ෂ 2ක් වත් ඉන්නවනෙ. උන්ගෙ votes ආවහම හරිම decision එක vote වෙලා එයිනෙ. 225 ට සාපේක්ෂව කොහොමත් හරියට එයිනෙ.

    vote කරන්න යෝජනා generate වෙන්නෙ කොහෙන්ද? ඒවත් අදාල field එකේ උගත් අය ඉදිරිපත් කරල අනික් සින්හළුන්ට upvote/ downvote කරන්න පුලුවන් මොන යෝජනාවද සලකා බලන්නෙ කියල, ඒවට changes/ amendments තව එන්න තියනවනම් ඒවත් යටින් comment කරල ඒ comment වලටත් කරන්න පුළුවන්.

    හැමදාම එතකොට ඡන්දෙ දාන්න පෝළිම් වලනෙ නාකියො. පෝළිම් එපා වෙලා ඉන්නෙ.

    නෑ නෑ සම්පූර්ණයෙන්ම online system එකක්. මුළු population එකේම educational, professional qualification එක්කම track වෙන database එකක් හදන්න ඕනෙ. computer මගුල් නොදන්න නාකි අනාතයින්ට පුළුවන් phone එකෙන් උනත් 7788 ට VOTE 5 යොදා SMS කරල තමන්ගෙ vote එක දෙන්න. එතකොට උගෙ mobile number එකට අදාල ලින්ක් වෙලා තියන මනුස්සයගෙ choice එකට vote එකක් add වෙනව.

    එතකොට conflict of interest එයිනෙ. දොස්තර පොන්නයො ටික එකතු වෙලා පඩි වැඩි කරගන්න vote කරයි. - මේකට හැම vote එකකදිම weightages වැඩි උන්ගෙන් conflict of interest එකක් තියනවද කියල අනික් උන්ට ඒ එක්කම තියන conflict of interest field එකට vote කරන්න පුළුවන්. conflict of interest එකක් තියනවැයි කියල ආවොත් field specific weightages යන්නෙ නැතුව හැමෝටම සමාන weightages දාල recount එකක් යනව (අර votes ටිකම අරුන්ගෙ weightages අයින් කරල recount කරනව )

    මෙහෙම හොඳයි නේද සිඞහල පොන්නයෝ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    images
     

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Direct Democracy loke kohewath naha… not feasible because of the size and population of modern states.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    sounds good eth api switzerland wage wenne koheda bn, kanna bonna wath naa siri lankanslaata .

    anika ape professionals laa mathaka nadda covid kaale ehema dunna athal,

     
    • Like
    Reactions: hancok