225 ම එපා කියන අයවලුන්ට

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    225 ම එපා කියලා තමා ඇමරිකාවෙන් ගොන්ටෙක් ගෙන්න ගත්තෙ. ඔය ගෙන්නගන කරගත්තෙ. තාමත් ඔයාලට තේරිලා නෑ නේද. ඔය 225ම එපා කියනකතාව තේරුමක් ඇති දෙයක් නෙමේ. මම වැඩිපුරම දැකපු දෙයක් තමා දැන් ගොඩක් 225ම එපා කියලා කෑගහන්නේ ඉස්සර සැරටම මැදමුලනෙ හොරුන්ටසහ එයාලගේ ජඩ දූශිත හෙන්චයියන්ට කඩේ ගිය අයමයි. මොකද එයාලට දරාගන්න බෑ එයාලා වහල්කම් කරන ස'ලා පැරදිලා ගෙදර යන එක. එයාලටහිත හදාගන්න පුලුවන් එකම ක්‍රමය පක්ශ විපක්ශ ඔක්කොම පැරදිලා ගෙදර යන එක විතරයි. ඒ හින්දා ඕක කියලා කෑගගහා ඉන්නවා. අනික 225 ම යවලාකාවද ගේන්න ඕන කියන එකටත් කිසිම විසදුමක් නෑ කාටවත්. ඒ හින්දා මොළයක් තියනවා නම් කරන්න එකම එක දෙයයි තියෙන්නේ හොදින් අධ්‍යාපනයලබපු, වංචා දූශණ වලට හැමදාම විරුද්ධ, මිනිස්සු දෙන ඡන්දය පාවානොදෙන පක්ශයකට ඡන්දය ලබා දෙන්න. ඔයාට කල්පනා කරන්න මොළයක් නැත්නම්දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අසා දැනගන්න.

    නැත්නම් මගෙන් අහන්න.

    ප්‍රශ්ණ අසමින් ඉගෙනගන්න.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,887
    21,132
    113
    The next leader

    1649639419982.png
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොදින් අධ්‍යාපනයලබපු, වංචා දූශණ වලට හැමදාම විරුද්ධ, මිනිස්සු දෙන ඡන්දය පාවානොදෙන පක්ශයකට ඡන්දය ලබා දෙන්න.
    කවුද ඒ ?
     
    • Like
    Reactions: B.Chat

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    okata karnna one kottasa niyojanaya yatahe path kara ganna one & recall(nawatha kandawima) genawanam hari...election ekak samanupathika kramayen thibboth enne sallikara horu thama
    Ow meka aththa

    කවුද ඒ ?
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ☺️☺️
    ------ Post added on Apr 11, 2022 at 6:42 AM
     
    • Like
    Reactions: B.Chat

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ☺️☺️
    ------ Post added on Apr 11, 2022 at 6:42 AM
    කල්පනා කරනකන්, කෙලින්ම කියන්න කවුද ඔය කියන එකට ගැලපෙන්නේ කියල.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,331
    20,910
    113
    එහෙම පක්ෂයක් නෑ. JVP එක විතරයි පොඩ්ඩක් හරි විශ්වාස කරන්න පුළුවන්. 225ම එපා කියන එක සාධාරණයි. දශක ගානක් දූෂිත පාලනයක හොරු හින්දා Deal සෑහෙන්න යටින් ගිහින් තියෙන්න පුළුවන්. හිතවත්කම් මත වැරදි වලට බුරුලක් ලැබෙන්න ඉඩ තියෙනවා.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ගෙනාපු එකා 225න් එලියේ උනාට ඌට backup එක දුන්නනේ 150ක් විතර.. එතකොට කොහොමද බං ඌ 225න් නිදහස් වෙන්නේ.. 🤔 :confused:
     
    • Like
    Reactions: Die-hard

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ඔය කථාව සහතික අැත්ත..දාර බයියො තමා 225ම ඵපා කියන්නේ..යකෝ ඔය 225 හොරා නොකාපු, උගත් උන් 10ක් හරි ඉන්නවනේ..ඵතකොට උන්වත් ගෙදර යවන්න ඕනද මේ කෙහෙවත් නැති රාජපක්ෂල නිසා..
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    EKA WENAMA AGENDA EKAK
    225 yawanna Isella ME SYSTEM EKA CHANGE KARA GANNA ONE DAN INNA EUNA LAWA
    මේක නම් අපේ ජීවිත කාලේ ඇතුලත කරන්න පුලුවන් වෙන එකක් නෑ බන් මේ ලංකාවේ

    ගෙනාපු එකා 225න් එලියේ උනාට ඌට backup එක දුන්නනේ 150ක් විතර.. එතකොට කොහොමද බං ඌ 225න් නිදහස් වෙන්නේ.. 🤔 :confused:
    ඒක තමයි බන් කියන්නේ. එහෙම නම් ඊළග පාරත් පත් කරන්න කිසිම කෙනෙක් නෑනේ.
    අර පැතුම් කර්නර් කියන පොර 225 නෙමේ. ඇතුලෙ ඉන්න උන්ගෙනුත් කිසිම support එකකුත් නෑ පොරට.
    එහෙම කියලා උඹ ඡන්දෙ දෙනවද එයාට
    නෑනේ.
    ------ Post added on Apr 11, 2022 at 8:34 AM

    ඔය කථාව සහතික අැත්ත..දාර බයියො තමා 225ම ඵපා කියන්නේ..යකෝ ඔය 225 හොරා නොකාපු, උගත් උන් 10ක් හරි ඉන්නවනේ..ඵතකොට උන්වත් ගෙදර යවන්න ඕනද මේ කෙහෙවත් නැති රාජපක්ෂල නිසා..
    සිරාම.
    අනික ඔය ඉන්න අයට පිටින් ජනාධිපති කරන්න හොද කෙනෙකුත් පේනතෙක්මානෙක වත් නැත්නම් මොකද කරන්නෙ.
    ------ Post added on Apr 11, 2022 at 8:35 AM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේක නම් අපේ ජීවිත කාලේ ඇතුලත කරන්න පුලුවන් වෙන එකක් නෑ බන් මේ ලංකාවේ


    ඒක තමයි බන් කියන්නේ. එහෙම නම් ඊළග පාරත් පත් කරන්න කිසිම කෙනෙක් නෑනේ.
    අර පැතුම් කර්නර් කියන පොර 225 නෙමේ. ඇතුලෙ ඉන්න උන්ගෙනුත් කිසිම support එකකුත් නෑ පොරට.
    එහෙම කියලා උඹ ඡන්දෙ දෙනවද එයාට
    නෑනේ.
    ------ Post added on Apr 11, 2022 at 8:34 AM
    why not oka tama lankawe minissunge karume wela tiyenne koi welaweth be kiyagatta gaman. oya manasikawatwaya sella ain karaganna one
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    baiyo rwattanna hadapu katawa 225 ma epa, inna honda unwath unge kunu mallatama danna mola hodana hati

    malimawa vitarai , anith un yaluwo
     
    • Love
    Reactions: AshenTM

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    why not oka tama lankawe minissunge karume wela tiyenne koi welaweth be kiyagatta gaman. oya manasikawatwaya sella ain karaganna one
    හොද උගත්, රටට ආදරේ, මිනිස්සු ගැන හිතන, හොරකම් නොකරන අය ටිකක් පත් උනොත් වෙනසක් කරන්න පුලුවන් අනිවා.
     
    • Like
    Reactions: analytics

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කවුරු ආවත් එකයි! පත්වෙන හැම එකාම එන්නේ අපිට කොරන්න නෙවේ, තමන්ට කොරගන්න. එක සර්වකාලීන සත්‍යයක්, බලයට එන්නේ බලය භුක්ති විඳින්න තියෙන ආසාව නිසා. මොන පක්ෂයෙන් ආවත් එක සත්‍යයි. නාගානන්ද, ජෙප්පෝ, සජිත්, මරා, ගෝටා, රනිල් ඔය ඔක්කොම එකයි. මූලික ආසාව බලය භුක්ති විඳීම, එකට තියෙනවිවිධ උපක්‍රම විවිධ උපායමාර්ග යොදල බලය ලබාගන්න ට්‍රයි කරනවා, රාජ්‍ය පාලන ක්‍රම මේවා සංවර්ධනය කරන ක්‍රම මේවා ගගා සමාජවාද, ජාතිකවාද, ධනවාද මේ හැම රෙද්දම කියාගෙන එන්නේ බලය භුක්ති විඳින්න. ඉතින් තේරුම් ගන්න ඕන එන එකාගේ බලය කපන්න. තටු කපන්න, පත්වෙන එකා ඌගේ ජොබ් එක කරලා අයින් වෙන්න ඕන, බැරි නම් කරගන්න බෑ කියල අයින් වෙන්න ඕන. එත් මේවා කොරනවා කියලනේ මුන් හැම එකාම එන්නෙත් 🤷‍♂️
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113


    සිරාම.
    අනික ඔය ඉන්න අයට පිටින් ජනාධිපති කරන්න හොද කෙනෙකුත් පේනතෙක්මානෙක වත් නැත්නම් මොකද කරන්නෙ.
    ------ Post added on Apr 11, 2022 at 8:35 AM
    ඔහොම හිතුවොත් නම් හැමදාම අනාතයි. ඕනෑතරම් හොද මිනිස්සු ඉන්නවා subject experts ලා මේ රට ගොඩ ගන්න.

    බලන්න දියුණු වෙලා තියෙන රටවල්.

    225ම ගෙදර යවන්න ඕනේ. පුලුවන්නම් කියන්න බලන්න රටට ආදරේ එකෙක්?

    ඉන්නේ හොරා කන්න බලාගෙන ගොඩක් උන්. ඉගෙන ගත්ත එකෙක් ඉන්නවනම් ඌ බයයි පක්ෂෙන් පන්නයි කියලා ඉතින් කට වහන් ඉන්නවා (eg:- හර්ෂ )

    අර විජේදාස රාජපක්ෂ විතරයි පොඩ්ඩක් හරි කතා කලේ. හැබැයි ඉතින් මිනිහත් තරහා උනේ කැබිනට් පොස්ට් එක ලැබුනේ නැති නිසා.
     
    • Like
    Reactions: Die-hard