225 ම එපා කියලා තමා ඇමරිකාවෙන් ගොන්ටෙක් ගෙන්න ගත්තෙ. ඔය ගෙන්නගන කරගත්තෙ. තාමත් ඔයාලට තේරිලා නෑ නේද. ඔය 225ම එපා කියනකතාව තේරුමක් ඇති දෙයක් නෙමේ. මම වැඩිපුරම දැකපු දෙයක් තමා දැන් ගොඩක් 225ම එපා කියලා කෑගහන්නේ ඉස්සර සැරටම මැදමුලනෙ හොරුන්ටසහ එයාලගේ ජඩ දූශිත හෙන්චයියන්ට කඩේ ගිය අයමයි. මොකද එයාලට දරාගන්න බෑ එයාලා වහල්කම් කරන ස'ලා පැරදිලා ගෙදර යන එක. එයාලටහිත හදාගන්න පුලුවන් එකම ක්රමය පක්ශ විපක්ශ ඔක්කොම පැරදිලා ගෙදර යන එක විතරයි. ඒ හින්දා ඕක කියලා කෑගගහා ඉන්නවා. අනික 225 ම යවලාකාවද ගේන්න ඕන කියන එකටත් කිසිම විසදුමක් නෑ කාටවත්. ඒ හින්දා මොළයක් තියනවා නම් කරන්න එකම එක දෙයයි තියෙන්නේ හොදින් අධ්යාපනයලබපු, වංචා දූශණ වලට හැමදාම විරුද්ධ, මිනිස්සු දෙන ඡන්දය පාවානොදෙන පක්ශයකට ඡන්දය ලබා දෙන්න. ඔයාට කල්පනා කරන්න මොළයක් නැත්නම්දැනුම් තේරුම් ඇති කෙනෙක්ගෙන් අසා දැනගන්න.
නැත්නම් මගෙන් අහන්න.
ප්රශ්ණ අසමින් ඉගෙනගන්න.
නැත්නම් මගෙන් අහන්න.
ප්රශ්ණ අසමින් ඉගෙනගන්න.