225 ම එපා තවමත් වලංගුද

මොකද කියන්නේ

  • තවමත් 225ම එපා

    Votes: 47 74.6%
  • දැන් 225 හොදයි. ඒ කාලෙ බොරුවට එපා කිව්වේ

    Votes: 12 19.0%
  • ඒ කාලෙ ඉදල 225 හොදයි

    Votes: 4 6.3%

  • Total voters
    63

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ජනාධිපතිවරණ සමයෙ ප්‍රසිද්ධ මාතෘකාවක් වූ "225 ම එපා" එකට මොකද උනෙ. එය ජනාධිපතිවරණයටත් වඩා අදාල වෙන්නේ මහ මැතිවරණයටයි.
    ප්‍රධාන පක්ෂ වලින් මෙයට ප්‍රතිචාර දක්වමින් පොහොට්ටුව වියත් මග ඉස්සරහට දැම්මා. අනිත් පක්ෂ ප්‍රතිචාරයක් දැක්වූවාද?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් ප්‍රතිචාර දැක්වූවා ....ඇයි ඔය UNP න සමගි ජන බලවේගය ඉස්සරහට දාලා තියෙන්නේ
     
    • Haha
    Reactions: erozan

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    "තවමත් 225ම එපා" සම්පූර්ණයෙන් එකඟයි, කිසිම ප්‍රශ්නයක් නෑ.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ 225 වෙනුවට හොද විකල්ප තියෙනවද කියන එකයි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "තවමත් 225ම එපා" සම්පූර්ණයෙන් එකඟයි, කිසිම ප්‍රශ්නයක් නෑ.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ 225 වෙනුවට හොද විකල්ප තියෙනවද කියන එකයි.
    පළාත් සභා වල ඉන්න උන් ටික තමා ඊළඟට එන්නේ උන් ඊට හපන්.
     
    • Like
    Reactions: ShehanAM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Dawal heena tama.. oka unath wenne thawa aurudu 20 k wath yanna one. habei ehema wennath danma patan gana one. chandayak tibbata passe balanna puluwan paana set ekama aye gal karana buru relak inna ratak meka.
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොයා ගත්තට පස්සේ , චන්දෙ දවසට පුරුදු අලියාගේ නැට්ටටම ගහපන්

    2015 නම් සිරිසේනට ගැහුවා..ඒ තමයි ජිවිත කාලෙටම ගැහුව එකම ඒක..

    ඒක නෙවෙයි වියත්මගෙන් දැම්ම කට්ටිය ලිස්ට් එකක් දාපන්කෝ..හොයාගන්න අමාරුයි මට
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "තවමත් 225ම එපා" සම්පූර්ණයෙන් එකඟයි, කිසිම ප්‍රශ්නයක් නෑ.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ 225 වෙනුවට හොද විකල්ප තියෙනවද කියන එකයි.

    විකල්ප ඉබේ පහල වෙන්නෙ නෑනෙ. පුලුවන් තරම් අලුත් එවුන්ට තැන දීල බලන්න ඕනෙ. අඩුගානෙ තව අවුරුදු 10-15කින් වත් අලුත් සෙට් එකක් හැදෙයි එතකොට
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    101236607_10158567550657557_5322145421038977024_n.jpg