ජනාධිපතිවරණ සමයෙ ප්රසිද්ධ මාතෘකාවක් වූ "225 ම එපා" එකට මොකද උනෙ. එය ජනාධිපතිවරණයටත් වඩා අදාල වෙන්නේ මහ මැතිවරණයටයි.
ප්රධාන පක්ෂ වලින් මෙයට ප්රතිචාර දක්වමින් පොහොට්ටුව වියත් මග ඉස්සරහට දැම්මා. අනිත් පක්ෂ ප්රතිචාරයක් දැක්වූවාද?