එනවා නෙවෙයි අපි එකම සෙට් එක යවනවා. අවුල තියෙන්නේ අපේ මිසක් චන්දේ ඉල්ලන උන්ගේ නෙවෙයි. චන්දෙ හරි එකාට දුන්නම ඉවරයිනේ.
පළාත් සභා වල ඉන්න උන් ටික තමා ඊළඟට එන්නේ උන් ඊට හපන්.
පළාත් සභා වල ඉන්න උන් ටික තමා ඊළඟට එන්නේ උන් ඊට හපන්.
"තවමත් 225ම එපා" සම්පූර්ණයෙන් එකඟයි, කිසිම ප්‍රශ්නයක් නෑ.
හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ 225 වෙනුවට හොද විකල්ප තියෙනවද කියන එකයි.
ගුදය - The anus - Link https://en.wikipedia.org/wiki/Human_anus
පුක - Ass
ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා

එහෙම වෙන්න විකල්පෙ ඉන්නෙ බබාලද බං. ඩීල් වලට සෙට් වෙනව කියන්නෙම උනුත් දැන් ඉන්න උං වගේම තමා.ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා
එහෙම වෙන්න විකල්පෙ ඉන්නෙ බබාලද බං. ඩීල් වලට සෙට් වෙනව කියන්නෙම උනුත් දැන් ඉන්න උං වගේම තමා.
හැදීගෙන එද්දි ඩෙත් ත්‍රෙට්ස්, බ්ලැක්මේල් කරනවනම් ඒක වැරදි.
ඒත් උඹ කිව්ව එකේම තියෙන්නෙ "හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා" ඒ කියන්නෙ විකල්ප කාරයොන්ගෙ කැමැත්තෙන් සෙට් වෙන ඒව. ඒව විකල්ප නෙමෙ, දැන් ඉන්න උං වගේම තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දේශපාලන කරන උං.
නාගානන්ද, පල්ලෙවත්ත හොද උදාහරණ...
හොද විකල්පෙ කවුද කියල කෙලින් කියපන්කො අපිටත් දැනගන්ඩ..මන් කියන්න අදහස් කලේ හරි මිනිහෙක්ට උඩට එන්න තියෙන අවස්තාව නැති කරලා දානවා කියලා.. එක්කෝ මඩ ගහල ජනතා විශ්වාසය නැති කරනවා.. නැත්තම් කොටවනවා.. මොකද දැන් තට්ටු මාරු වේවි ඉන්න උන් සේරටම කෙලවෙනවා කියල දැනගත්ත ගමන් උන් ටික සේරම එකතු වෙලා ගේම ගහනවා.. ඊට පස්සේ අපිට පෙන්න බොරුවට මරාගන්නවා..
මෙහෙමයි මන් කියන්නේ නෑ සේරම විකල්ප හොදයි කියල.. ඔය විකල්පයක් විදිහට ඉන්න JVP එක පෙන්නේ නැද්ද.. තේරුමක් නෑනේ..
මේ ඉන්නේ organized white collar criminals ලා.. අපිට කොකා පෙන්නලා බොරුවට අඩල දොඩලා ගහමරාගෙන උන්ගේ මඩිය තරකරගන්න උත්සාහ කරන සෙට් එකක්..
ඔව් ඇත්ත. ඒත් ඇත්ත විකල්පයක් පේනතෙක්මානෙක නෑනෙ. අන්න ඒකයි ගැටලුව.මන් කියන්න අදහස් කලේ හරි මිනිහෙක්ට උඩට එන්න තියෙන අවස්තාව නැති කරලා දානවා කියලා.. එක්කෝ මඩ ගහල ජනතා විශ්වාසය නැති කරනවා.. නැත්තම් කොටවනවා.. මොකද දැන් තට්ටු මාරු වේවි ඉන්න උන් සේරටම කෙලවෙනවා කියල දැනගත්ත ගමන් උන් ටික සේරම එකතු වෙලා ගේම ගහනවා.. ඊට පස්සේ අපිට පෙන්න බොරුවට මරාගන්නවා..
මෙහෙමයි මන් කියන්නේ නෑ සේරම විකල්ප හොදයි කියල.. ඔය විකල්පයක් විදිහට ඉන්න JVP එක පෙන්නේ නැද්ද.. තේරුමක් නෑනේ..
මේ ඉන්නේ organized white collar criminals ලා.. අපිට කොකා පෙන්නලා බොරුවට අඩල දොඩලා ගහමරාගෙන උන්ගේ මඩිය තරකරගන්න උත්සාහ කරන සෙට් එකක්..
ඔව් ඇත්ත. ඒත් ඇත්ත විකල්පයක් පේනතෙක්මානෙක නෑනෙ. අන්න ඒකයි ගැටලුව.
හොද මිනිස්සු දේශපාලනයට එන්නෙ නෑ, ආවත් මිනිස්සු ඒ අයට තැනක් දෙන්නෙ නෑ.
මම හිතන්නෙ ලංකාව විනාශ වෙන්න ප්‍රධාන හේතුව මිනිස්සුමයි, දේශපාලකයො දෙක.
දොස්තර වුනත් තමන්ගෙ ගෙදර කුණුටික එහා ගෙදරට දානකොට, කොරෝනා කේස් එකට ඇදිරිනීතිය නිසා හිරවෙන්නෙ නැතුව ගෙදර යන්න නොමිලේ කෝච්චි වල යන්න දුන්නම ඒකෙන් ට්‍රිප් යන උං ඉන්නකොට මොන දියුණුවක්ද.
නාගානන්ද මොකටද ඔය කියන ගොඩට දැම්මේ. සල්ලි එකතු කලාටද?එහෙම වෙන්න විකල්පෙ ඉන්නෙ බබාලද බං. ඩීල් වලට සෙට් වෙනව කියන්නෙම උනුත් දැන් ඉන්න උං වගේම තමා.
හැදීගෙන එද්දි ඩෙත් ත්‍රෙට්ස්, බ්ලැක්මේල් කරනවනම් ඒක වැරදි.
ඒත් උඹ කිව්ව එකේම තියෙන්නෙ "හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා" ඒ කියන්නෙ විකල්ප කාරයොන්ගෙ කැමැත්තෙන් සෙට් වෙන ඒව. ඒව විකල්ප නෙමෙ, දැන් ඉන්න උං වගේම තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දේශපාලන කරන උං.
නාගානන්ද, පල්ලෙවත්ත හොද උදාහරණ...
ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා
වැඩිය සංකීර්ණ කරගන්න එපා.....විකල්පයකින් දැන් වැඩිම පාඩුව JVP එකට....උඩට එන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ.....

JVP විතරක් නෙමෙයි බ්‍රෝ.. සේරටම කෙල වෙනවා..![]()
ගුදය - The anus - Link https://en.wikipedia.org/wiki/Human_anus
පුක - Ass
මේ ගුදයයි පුකයි පැහැදිලි කරන්න යොදන වෙලාව වියත්මගෙන් දාපු අයගේ ලිස්ට් එක හදන්න යෙදෙව්වා නං නරක නැද්ද ?![]()