225 ම එපා තවමත් වලංගුද

මොකද කියන්නේ

  • තවමත් 225ම එපා

    Votes: 47 74.6%
  • දැන් 225 හොදයි. ඒ කාලෙ බොරුවට එපා කිව්වේ

    Votes: 12 19.0%
  • ඒ කාලෙ ඉදල 225 හොදයි

    Votes: 4 6.3%

  • Total voters
    63

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    එනවා නෙවෙයි අපි එකම සෙට් එක යවනවා. අවුල තියෙන්නේ අපේ මිසක් චන්දේ ඉල්ලන උන්ගේ නෙවෙයි. චන්දෙ හරි එකාට දුන්නම ඉවරයිනේ.

    පළාත් සභා වල ඉන්න උන් ටික තමා ඊළඟට එන්නේ උන් ඊට හපන්.
     
    • Like
    Reactions: Challenger SRT8

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    "තවමත් 225ම එපා" සම්පූර්ණයෙන් එකඟයි, කිසිම ප්‍රශ්නයක් නෑ.
    හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ ඒ 225 වෙනුවට හොද විකල්ප තියෙනවද කියන එකයි.

    ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා
     
    • Like
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා

    විකල්පෙ එක්ක කවුරු හරි බලෙන් ඩීල් දාලද එහෙමද කියන්ඩ හදන්නෙ :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: හෙනයා

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා
    එහෙම වෙන්න විකල්පෙ ඉන්නෙ බබාලද බං. ඩීල් වලට සෙට් වෙනව කියන්නෙම උනුත් දැන් ඉන්න උං වගේම තමා.

    හැදීගෙන එද්දි ඩෙත් ත්‍රෙට්ස්, බ්ලැක්මේල් කරනවනම් ඒක වැරදි.
    ඒත් උඹ කිව්ව එකේම තියෙන්නෙ "හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා" ඒ කියන්නෙ විකල්ප කාරයොන්ගෙ කැමැත්තෙන් සෙට් වෙන ඒව. ඒව විකල්ප නෙමෙ, දැන් ඉන්න උං වගේම තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දේශපාලන කරන උං.
    නාගානන්ද, පල්ලෙවත්ත හොද උදාහරණ...
     
    මන් කියන්න අදහස් කලේ හරි මිනිහෙක්ට උඩට එන්න තියෙන අවස්තාව නැති කරලා දානවා කියලා.. එක්කෝ මඩ ගහල ජනතා විශ්වාසය නැති කරනවා.. නැත්තම් කොටවනවා.. මොකද දැන් තට්ටු මාරු වේවි ඉන්න උන් සේරටම කෙලවෙනවා කියල දැනගත්ත ගමන් උන් ටික සේරම එකතු වෙලා ගේම ගහනවා.. ඊට පස්සේ අපිට පෙන්න බොරුවට මරාගන්නවා.. :lol:

    මෙහෙමයි මන් කියන්නේ නෑ සේරම විකල්ප හොදයි කියල.. ඔය විකල්පයක් විදිහට ඉන්න JVP එක පෙන්නේ නැද්ද.. තේරුමක් නෑනේ..

    මේ ඉන්නේ organized white collar criminals ලා.. අපිට කොකා පෙන්නලා බොරුවට අඩල දොඩලා ගහමරාගෙන උන්ගේ මඩිය තරකරගන්න උත්සාහ කරන සෙට් එකක්..
     
    • Like
    Reactions: Challenger SRT8

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මන් කියන්න අදහස් කලේ හරි මිනිහෙක්ට උඩට එන්න තියෙන අවස්තාව නැති කරලා දානවා කියලා.. එක්කෝ මඩ ගහල ජනතා විශ්වාසය නැති කරනවා.. නැත්තම් කොටවනවා.. මොකද දැන් තට්ටු මාරු වේවි ඉන්න උන් සේරටම කෙලවෙනවා කියල දැනගත්ත ගමන් උන් ටික සේරම එකතු වෙලා ගේම ගහනවා.. ඊට පස්සේ අපිට පෙන්න බොරුවට මරාගන්නවා.. :lol:

    මෙහෙමයි මන් කියන්නේ නෑ සේරම විකල්ප හොදයි කියල.. ඔය විකල්පයක් විදිහට ඉන්න JVP එක පෙන්නේ නැද්ද.. තේරුමක් නෑනේ..

    මේ ඉන්නේ organized white collar criminals ලා.. අපිට කොකා පෙන්නලා බොරුවට අඩල දොඩලා ගහමරාගෙන උන්ගේ මඩිය තරකරගන්න උත්සාහ කරන සෙට් එකක්..
    හොද විකල්පෙ කවුද කියල කෙලින් කියපන්කො අපිටත් දැනගන්ඩ..
     
    • Haha
    Reactions: හෙනයා

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    මන් කියන්න අදහස් කලේ හරි මිනිහෙක්ට උඩට එන්න තියෙන අවස්තාව නැති කරලා දානවා කියලා.. එක්කෝ මඩ ගහල ජනතා විශ්වාසය නැති කරනවා.. නැත්තම් කොටවනවා.. මොකද දැන් තට්ටු මාරු වේවි ඉන්න උන් සේරටම කෙලවෙනවා කියල දැනගත්ත ගමන් උන් ටික සේරම එකතු වෙලා ගේම ගහනවා.. ඊට පස්සේ අපිට පෙන්න බොරුවට මරාගන්නවා.. :lol:

    මෙහෙමයි මන් කියන්නේ නෑ සේරම විකල්ප හොදයි කියල.. ඔය විකල්පයක් විදිහට ඉන්න JVP එක පෙන්නේ නැද්ද.. තේරුමක් නෑනේ..

    මේ ඉන්නේ organized white collar criminals ලා.. අපිට කොකා පෙන්නලා බොරුවට අඩල දොඩලා ගහමරාගෙන උන්ගේ මඩිය තරකරගන්න උත්සාහ කරන සෙට් එකක්..
    ඔව් ඇත්ත. ඒත් ඇත්ත විකල්පයක් පේනතෙක්මානෙක නෑනෙ. අන්න ඒකයි ගැටලුව.
    හොද මිනිස්සු දේශපාලනයට එන්නෙ නෑ, ආවත් මිනිස්සු ඒ අයට තැනක් දෙන්නෙ නෑ.

    මම හිතන්නෙ ලංකාව විනාශ වෙන්න ප්‍රධාන හේතුව මිනිස්සුමයි, දේශපාලකයො දෙක.

    දොස්තර වුනත් තමන්ගෙ ගෙදර කුණුටික එහා ගෙදරට දානකොට, කොරෝනා කේස් එකට ඇදිරිනීතිය නිසා හිරවෙන්නෙ නැතුව ගෙදර යන්න නොමිලේ කෝච්චි වල යන්න දුන්නම ඒකෙන් ට්‍රිප් යන උං ඉන්නකොට මොන දියුණුවක්ද.
     
    • Like
    Reactions: හෙනයා

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ඔව් ඇත්ත. ඒත් ඇත්ත විකල්පයක් පේනතෙක්මානෙක නෑනෙ. අන්න ඒකයි ගැටලුව.
    හොද මිනිස්සු දේශපාලනයට එන්නෙ නෑ, ආවත් මිනිස්සු ඒ අයට තැනක් දෙන්නෙ නෑ.

    මම හිතන්නෙ ලංකාව විනාශ වෙන්න ප්‍රධාන හේතුව මිනිස්සුමයි, දේශපාලකයො දෙක.

    දොස්තර වුනත් තමන්ගෙ ගෙදර කුණුටික එහා ගෙදරට දානකොට, කොරෝනා කේස් එකට ඇදිරිනීතිය නිසා හිරවෙන්නෙ නැතුව ගෙදර යන්න නොමිලේ කෝච්චි වල යන්න දුන්නම ඒකෙන් ට්‍රිප් යන උං ඉන්නකොට මොන දියුණුවක්ද.

    NPM වගේ ඒවා අවා ගියා. හරි හපන් තුන්වෙනි බාල්වේගනයක් ඇවිත් ජෙප්පන්ගේ, පොහොට්ටුවේ, යූඑන්පී ඡන්ද ගිලින්න ගත්තොත් මේ දැන් ඉන්න එවුන් බය වෙන්නේ. නැත්තම් මුං දන්නාව ගානට ඡන්ද ටික ගන්න..
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    එහෙම වෙන්න විකල්පෙ ඉන්නෙ බබාලද බං. ඩීල් වලට සෙට් වෙනව කියන්නෙම උනුත් දැන් ඉන්න උං වගේම තමා.

    හැදීගෙන එද්දි ඩෙත් ත්‍රෙට්ස්, බ්ලැක්මේල් කරනවනම් ඒක වැරදි.
    ඒත් උඹ කිව්ව එකේම තියෙන්නෙ "හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා" ඒ කියන්නෙ විකල්ප කාරයොන්ගෙ කැමැත්තෙන් සෙට් වෙන ඒව. ඒව විකල්ප නෙමෙ, දැන් ඉන්න උං වගේම තමන්ගෙ ගොඩ වැඩිකරගන්න දේශපාලන කරන උං.
    නාගානන්ද, පල්ලෙවත්ත හොද උදාහරණ...
    නාගානන්ද මොකටද ඔය කියන ගොඩට දැම්මේ. සල්ලි එකතු කලාටද?
    ඒ එකතු කරපු සල්ලි මැතිවරණයට වියදම් උනෙ කොහොමද කියල විගනණ වාර්තාවක් මැතිවරණ කොමිසමට බාරදීල තියෙන්නේ. ෆ්බි වලත් දැම්ම.

    සාමාන්‍ය මිනිහෙකුට ජනාධිපතිවරණ කරන්න සල්ලි නැ
    සල්ලි තියන කෙනෙක් වියදම් කරන් එනව නම් ඇවිල්ලා හොරා කාල හම්බ කරන්න ඔනි
    බිස්නස්කාරයො සල්ලි කුට්ටි පිටින් දෙනවා නම් ආවම උන්ට හොරාකන්න දෙන්න ඔනි
    මිනිස්සුන්ගෙන් ඉල්ලගෙන එන්නෙ එතකොට එක එකාට නැවෙන්න ඔනි නැ වග වෙන්නේ මිනිස්සුන්ට

    ගොඨා ලගදි පුරවැසිභාවය අහොසි කරපු ලියව්ලි සම්පූර්ණ කලාට නාගා ඒ කාලෙම ලියව්ලි පෙන්නුවෙ.

    චන්දෙ ඉල්ලන බැරි උනෙ ඉල්ලන්න එකග වෙලා හිටපු පක්ශෙ එවුන් අන්තිම වෙලාවෙ පොල්ල තිබ්බ නිසා. ඒකට නඩු දාල තියෙන්නේ
    ඒවා තමා ඩිල් දාල ගහපු ගෙම්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ප්‍රශ්නේ තියෙන්නේ විකල්පයකට හැදෙන්න ඉඩ දෙන්නේ නැති එක.. හැදීගෙන එද්දී deal දාලා යට ගහනවා

    වැඩිය සංකීර්ණ කරගන්න එපා.....විකල්පයකින් දැන් වැඩිම පාඩුව JVP එකට....උඩට එන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ.....
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    වැඩිය සංකීර්ණ කරගන්න එපා.....විකල්පයකින් දැන් වැඩිම පාඩුව JVP එකට....උඩට එන්න දෙන්නේ නැත්තේ ජෙප්පෝ.....

    JVP විතරක් නෙමෙයි බ්‍රෝ.. සේරටම කෙල වෙනවා.. :rolleyes:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    JVP විතරක් නෙමෙයි බ්‍රෝ.. සේරටම කෙල වෙනවා.. :rolleyes:

    ඒ ජනධිපති වරනේ බන්....ජනාධිපති වරනේ ජෙප්පෝ බයියෝ අස්සේ හැංගිලා ගැහුවා...ඊට පස්සේ වටේ යැව්වා...ඒ කාලෙත් ඕක කිව්වා...ඒත් මේ පාර UNP දෙකට කැඩිලා නිසා වැඩිපුරම හානිය ජෙප්පොන්ට...හරි විකල්පයක් ආවොත් හේදිලා යනවා ....විකල්පේ හරි battle එක තොර ගන්න ඕනේ...අනික විකල්පේ කියන්නේ ක්ෂණික නුඩ්ල්ස් එකක් නෙමෙයි...අවරුදු 10ක විතර ගමනක්.....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    යුන්පී අන්ඩුවයි සිරායි දුන්න ආතල් එකට පස්සේ හොදම ආතල් එක ගන්නේ දැන් . මම හිතවන අපි ඔක්කම එකතු වෙලා පොහොට්ටුවට 2/3 අරන් දීල මහින්දව අගමැති කරොත් අපිට ලේ පිරිසිදු කරගන්න ඊට වඩා හොද ක්‍රමයක් ඉතිරි අවුරුදු 5 නැ කියල මම නම් කියන්නේ . උදෙන්ම ජන්දේ දවසේ ගිහින් පොහොට්ටුවට කතිරේ ගහලා කැමති මනාප 3 ගහල එන්න මිනිස්සු වැඩක් නැ . කවුරු ආවත් හොද ආතල් එකක් දෙයි. දැනට පාර්ලිමේන්තුවේ ඉන්න අය නම් ගොඩක් හොදයි අලුත් අයට වඩා . දෙමල සංධානෙට වැඩිය අනික් එකම විපක්ෂ කන්ඩායාමකටට්වත් මේ පාර ආසන එන්නේ නැ දෙමල සංධානෙට වඩා . එකෙන් කෙලින්ම 2/3 බලයක් හෝ ඉට වැඩි බලයක් දෙන එක තමා හොදම දේ යුතුකම ඉටු කරමු .
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගුදය - The anus - Link https://en.wikipedia.org/wiki/Human_anus

    පුක - Ass

    මේ ගුදයයි පුකයි පැහැදිලි කරන්න යොදන වෙලාව වියත්මගෙන් දාපු අයගේ ලිස්ට් එක හදන්න යෙදෙව්වා නං නරක නැද්ද ? :ROFLMAO:
     
    • Haha
    Reactions: Boralugoda01

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මේ ගුදයයි පුකයි පැහැදිලි කරන්න යොදන වෙලාව වියත්මගෙන් දාපු අයගේ ලිස්ට් එක හදන්න යෙදෙව්වා නං නරක නැද්ද ? :ROFLMAO:

    උඹලගේ එකෙක් ඇහුවේ.....පොඩි එකා පව්නේ....

    වියත් මගේ සෙට් එක අංක එක්ක එයි ...ඒක නෙමෙයි බන් මේ පාර JVP ලැයිස්තුව 5ස් 6ය පාරක් filter කරන්න කියපන්..

    ඊබ්‍රහිම් නානාව මතකයිනේ
    😁 😁
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,910
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලිස්ට් එක හදන්නෙ පක්ෂෙන් නිසා අපිට ඒව වෙනස් කරන්ඩ බෑනෙ..ස්වාධීනව ඉල්ලන පොරවල් වලින් තමා 225 හදන්ඩ වෙන්නෙ එහෙම උනොත්.
     
    • Like
    Reactions: XpressM