Questions ### ගුණ කෑම රස නැහැ ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,183
    4,177
    113
    ගුණ කෑම රස නැහැනේ බන්
    උඹල ආස කෑම කනවද ගුණ ගැන හිතල හිත රවට්ටගෙන කනවද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,078
    17,734
    113
    35
    Spain
    චිකන්, මාළු ගුණයි රසයි දෙකම තියෙනවා. පළා වගේ දේවල් බැරි මරගාතේ කන්නේ නැතිව රසට හදාගන්න ඕන. මුගුණුවැන්න, කංකුන් බටර් දාල සුදුලූනු තලලා දාල රසට හදන්න පුළුවන්. ගොටුකොළ එහෙම පොල් ටිකක් දාල අමුමිරිස් රට ළූණු දාල සම්බල් හදන්න. මුරුංගා කොළ බිත්තරයක් දාල මිටි කිරි දාල කිරට හදල හින්දන්න. මේවා සුපිරි කෑම නෙ. කුරක්කන් රොටී පොල් දාල බටර් මාජරින් දාල අනලා හදාගන්න. එක චිකන් හරි මාළු හරි එක්ක කන්න.