Barista කියන්නෙ ලංකාවේ ශාඛා 100 ට වඩා
තියෙන Cafe අවන්හල්ජාලයක්. මේ Cafe වල ප්‍රණීත රසවත් කෝපි සහ snacks කුඩා ආහාර වර්ග සපයනවා. ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ලස්සනට මේ වැඩේ කරගෙන යන්නෙ ලංකාවේ ව්‍යවසායකයෙක්. මේක මමත් මුලින් හිතුවේ පිටරටින් ආපු අවන්හල් ජාලයක් කියලා. ඒත් ඇත්තටම මේක ලංකාවේ කෙනෙකුගේ සුපිරි වැඩක්.
මේ ආයතනය පසු ගිය දිනෙක ඔවුන්ගෙ තවත් ශාඛාවක් යාපනයේ නල්ලූර්වල විවෘත කලා. විවෘත කල දිනයේම මේ ආයතනයට කඩා වැදුනු කොටි හිකවාදී අන්තවාදීන් මේ ශාඛාව ඉවත් කරගන්න කියලා කෑ කෝ ගසිමින් විශාල කලබලයක් ඇති කලා. උන් කෑ ගැසුවේ නල්ලුර් කෝවිල අසල මස් මංශ විකුණන කඩ අපිට එපා. සිංහල ව්‍යාපාර යාපනයට එපා කියමින්. කොහොම හරි Barista එක කිව්වා
“හරි අපි මස්මාංශ නැති ආහාර පමනක් විකුන්නනම් “ කියලා.
මේ අන්තවාදීන් යාපන නගරසභාව ඉදිරියට ගිහින් මේ උද්ඝෝෂනය කරලා පැමිනිලා කරලා නගර සබාවෙන් පරීක්ෂනයක් කරලා Barista එක වහලාම දැම්මා . නගරසභාව කීවේ යාපනයේ නගරසභා ප්‍රතිපත්ති සහ නීතිරීති වලට අනුකූල නොවන නිසා එසේ වසා දැමූ බවයි.
කොහොම නමුත් මේ Barista එක ඕපන් කලේ එයාලගෙ යාපනේ දෙවැනි Oulet එක. පලවෙනි එක කිසිදු ප්‍රශ්නයක් නැතිව යාපනයේ රෝහල් වීදියජ් පවත්වාගෙන යනවා.
ඉතින් එයින්ම පෙනෙන දෙයක් තමයි මේ ප්‍රශ්ණ ඇතිකරන්නෙ සැලසුම් සහගත්ව බව සහ ඔවුන්ට බලතල තිබෙන බව. මේ කරන්නෙ සිංහල ජනතාවට අපහාස කරලා නැවත බලය ලබා ගන්න සිදු කරනා ක්‍රියාවන් බවත්ය.
ඒ නිසා රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිදා එවන් තත්වයකට ඇද වැටිය යුතු නැති බවත් රජය මේවාට සුදුසු ක්‍රියා මාර්ග ගෙන රටේ අඛණ්ඩ සාමය සමගිය පවත්වා ගෙන යායුතු බවත් අවධාරනය කරමු.ඒකට සුදුසු නායකත්වයක් දැනට ඒ තැන් වල නැති එක තමා ප්‍රශ්නේ
අර යාපනේ ගියොත් රියෝ Rio අයිස්ක්‍රීම් කෑවේ නැත්නම් වැඩක් නැහැ කියන අය එන්න එක කොනකට![]()
එතකොට අනිත් අවුට්ලට් එකට ඔය නගරසබා නීතිරීති ප්‍රතිපත්ති අදාල නෑ?Barista කියන්නෙ ලංකාවේ ශාඛා 100 ට වඩා

සිංහල මුස්ලිම් ප්‍රශ්න නැහැ. කිසිම අන්වාදයකට ඉඩ තියන්න නරකයිbarista එක ලංකාවේ කරන්නේ Akbar Brothers ලා. උන් සිංහලද ?![]()
බිස්නස් කැඩෙන සීන් එකට ආගම දාලා ගහනවා ඇති. ඒ පැත්තේ චණ්ඩියාඑතකොට අනිත් අවුට්ලට් එකට ඔය නගරසබා නීතිරීති ප්‍රතිපත්ති අදාල නෑ?
Barista originated in New Delhi, India, in 1992 and entered Sri Lanka in 2002 as the island's first international espresso bar chain, playing a key role in introducing modern Italian-style coffee culture to the country. Today, it is Sri Lanka's largest cafe chain, operating dozens of outlets across major urban hubs like Colombo, Kandy, Galle, Negombo, Nuwara Eliya, and key highway stopovers. Their outlets offer a comfortable, modern environment with high-speed Wi-Fi, serving espresso-based hot and cold coffees, teas, sandwiches, pastries, and desserts for remote workers, students, and social gatherings.Barista කියන්නෙ ලංකාවේ ශාඛා 100 ට වඩා
තියෙන Cafe අවන්හල්ජාලයක්. මේ Cafe වල ප්‍රණීත රසවත් කෝපි සහ snacks කුඩා ආහාර වර්ග සපයනවා. ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව ලස්සනට මේ වැඩේ කරගෙන යන්නෙ ලංකාවේ ව්‍යවසායකයෙක්. මේක මමත් මුලින් හිතුවේ පිටරටින් ආපු අවන්හල් ජාලයක් කියලා. ඒත් ඇත්තටම මේක ලංකාවේ කෙනෙකුගේ සුපිරි වැඩක්.
මේ ආයතනය පසු ගිය දිනෙක ඔවුන්ගෙ තවත් ශාඛාවක් යාපනයේ නල්ලූර්වල විවෘත කලා. විවෘත කල දිනයේම මේ ආයතනයට කඩා වැදුනු කොටි හිකවාදී අන්තවාදීන් මේ ශාඛාව ඉවත් කරගන්න කියලා කෑ කෝ ගසිමින් විශාල කලබලයක් ඇති කලා. උන් කෑ ගැසුවේ නල්ලුර් කෝවිල අසල මස් මංශ විකුණන කඩ අපිට එපා. සිංහල ව්‍යාපාර යාපනයට එපා කියමින්. කොහොම හරි Barista එක කිව්වා
“හරි අපි මස්මාංශ නැති ආහාර පමනක් විකුන්නනම් “ කියලා.
මේ අන්තවාදීන් යාපන නගරසභාව ඉදිරියට ගිහින් මේ උද්ඝෝෂනය කරලා පැමිනිලා කරලා නගර සබාවෙන් පරීක්ෂනයක් කරලා Barista එක වහලාම දැම්මා . නගරසභාව කීවේ යාපනයේ නගරසභා ප්‍රතිපත්ති සහ නීතිරීති වලට අනුකූල නොවන නිසා එසේ වසා දැමූ බවයි.
කොහොම නමුත් මේ Barista එක ඕපන් කලේ එයාලගෙ යාපනේ දෙවැනි Oulet එක. පලවෙනි එක කිසිදු ප්‍රශ්නයක් නැතිව යාපනයේ රෝහල් වීදියජ් පවත්වාගෙන යනවා.
ඉතින් එයින්ම පෙනෙන දෙයක් තමයි මේ ප්‍රශ්ණ ඇතිකරන්නෙ සැලසුම් සහගත්ව බව සහ ඔවුන්ට බලතල තිබෙන බව. මේ කරන්නෙ සිංහල ජනතාවට අපහාස කරලා නැවත බලය ලබා ගන්න සිදු කරනා ක්‍රියාවන් බවත්ය.
ඒ නිසා රටේ බුද්ධිමත් ජනතාව නැවත කිසිදා එවන් තත්වයකට ඇද වැටිය යුතු නැති බවත් රජය මේවාට සුදුසු ක්‍රියා මාර්ග ගෙන රටේ අඛණ්ඩ සාමය සමගිය පවත්වා ගෙන යායුතු බවත් අවධාරනය කරමු.ඒකට සුදුසු නායකත්වයක් දැනට ඒ තැන් වල නැති එක තමා ප්‍රශ්නේ
අර යාපනේ ගියොත් රියෝ Rio අයිස්ක්‍රීම් කෑවේ නැත්නම් වැඩක් නැහැ කියන අය එන්න එක කොනකට![]()
සිංහල මුස්ලිම් ප්‍රශ්න නැහැ. කිසිම අන්වාදයකට ඉඩ තියන්න නරකයි
බිස්නස් කැඩෙන සීන් එකට ආගම දාලා ගහනවා ඇති. ඒ පැත්තේ චණ්ඩියා
------ Post added on Oct 6, 2026 at 7:17 PM