දැන් උඹලගෙ ආදායම් වියදම් එහෙම කොහොමද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    377
    370
    63
    මාසෙකට කීයක් විතර වියදම් වෙනවද?

    ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න

    Cost cutting පටන් ගත්තෙ නැද්ද
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,190
    7,475
    113
    Narcissistic Sociopath Manipulator
    Peo Tv අයින් කරලා බටපොල ඇන්ටනාවක් හයි කරා. Slt Fibre අයින් කරලා Hutch පැකේජ් එකක් දාගත්තා. හෙරොයින් ග්‍රෑම් ගණන් අරං ගියපු අය දැන් ප්‍රිගැබලින් කාඩ් එකක් අරං යන්නෙ. තලපත් රුපියල් 5000 ක කාපු අපි දැන් සාලයො 250ක ගේන්නෙ. BMW වෙනුවට දැන් BAW රෙන්ට් එකට ගන්නෙ. :(
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,733
    9,146
    113
    Galaha
    අතේ ගොඩක් සල්ලි ඉතුරු වෙනව. පාරේ යන උන්ට කතා කරල අදත් 50 000ක් විතර බෙදුව. කරන්න දෙයක් නෑ බං සල්ලි වලට.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,146
    50,468
    113
    සේදවත්ත
    අස්වැසුම 25 එනවා . කුලී වැඩ වලින් 50 -80 . සෝලා පැනල් එකෙන් 12-16 අතර එනවා . ඉතුරු වෙන්නේ 4000-5000 වෙලාවකට එකත් නෑ ණයයි
    අස්වැසුම 35 වත් කරනවනම් හොදයි.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,331
    4
    16,127
    113
    මාසෙකට කීයක් විතර වියදම් වෙනවද?

    ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න

    Cost cutting පටන් ගත්තෙ නැද්ද
    කන්ඩ බොන්ඩ රු. 20,000 - 25,000 අතර වගේ. (ලප හුත්තිගෙ පුතා බඩුවල ගණන්වලට හුකපු නිසා. නැත්නම් ඉස්සර 16 කින් වගේ shape) අනිත් වියදම් එක්ක 45 - 50 ක් විතර. අපෝ නෑ වැඩිත් එක්ක.

    Cost cutting කොවිඩ් කාලෙ ඉඳලම කරපු නිසායි, 100% ක් පෝෂණ අවශ්‍යතා සැපිරෙන high IQ ඩයට් එක නිසායි, ජරාව අ‍ැඟට දා ගන්නෙ නැති නිසායි, ජොබ් කරන්ඩ පාරෙ යන් නැති නිසායි අනවශ්‍ය වියදම් කොහොමත් නෑ.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,528
    4,565
    113
    ආදායම දැන්නම් හොඳටම මදි. කොරෝනා වලින් පස්සෙ බඩු මිල වෑඩි වුන විදිහට ආදායම වැඩි වුනේ නෑ. ඒ මදිවට දැන් ෆයිවර් එකේ වැඩ එන්නෙම නැති තරම්. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ දස අතේ
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,796
    264
    83
    පෘතුවියේ
    ආදායම දැන්නම් හොඳටම මදි. කොරෝනා වලින් පස්සෙ බඩු මිල වෑඩි වුන විදිහට ආදායම වැඩි වුනේ නෑ. ඒ මදිවට දැන් ෆයිවර් එකේ වැඩ එන්නෙම නැති තරම්. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ දස අතේ
    Network එක වැඩි කරගන්න මචන්. හැම වෙලේම එක client කෙනෙක්ගෙන් තව clients ලා සෙට් කරගන්න try කරන්න. ඒකටනම් AI Use කරලා scripts හදාගන්න පුලුවන්.
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,085
    12,562
    113
    Behind u :p
    මාසෙකට කීයක් විතර වියදම් වෙනවද?

    ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න

    Cost cutting පටන් ගත්තෙ නැද්ද
    Viyadam okkoma wife
    Savings /investment okkoma mama

    1.50 k wage ( lease,loan,cc outstanding na )
    Danata na
    Na, anawashya viyadam na
     

    senuraRRR

    Junior member
  • Nov 8, 2024
    95
    94
    18
    ado after gota-before anura time period eke business meetawada hodata thibb.
    dan nam anathai,town empty
    ,minissunta salli naha viyadam karanna