මාසෙකට කීයක් විතර වියදම් වෙනවද?
ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න
Cost cutting පටන් ගත්තෙ නැද්ද
ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න
Cost cutting පටන් ගත්තෙ නැද්ද


ඇයි මදි පාඩුව ගෙවන්නදමාසෙකට කීයක් විතර වියදම් වෙනවද?
ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න
Cost cutting පටන් ගත්තෙ නැද්ද
කන්ඩ බොන්ඩ රු. 20,000 - 25,000 අතර වගේ. (ලප හුත්තිගෙ පුතා බඩුවල ගණන්වලට හුකපු නිසා. නැත්නම් ඉස්සර 16 කින් වගේ shape) අනිත් වියදම් එක්ක 45 - 50 ක් විතර. අපෝ නෑ වැඩිත් එක්ක.මාසෙකට කීයක් විතර වියදම් වෙනවද?
ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න
Cost cutting පටන් ගත්තෙ නැද්ද
Network එක වැඩි කරගන්න මචන්. හැම වෙලේම එක client කෙනෙක්ගෙන් තව clients ලා සෙට් කරගන්න try කරන්න. ඒකටනම් AI Use කරලා scripts හදාගන්න පුලුවන්.ආදායම දැන්නම් හොඳටම මදි. කොරෝනා වලින් පස්සෙ බඩු මිල වෑඩි වුන විදිහට ආදායම වැඩි වුනේ නෑ. ඒ මදිවට දැන් ෆයිවර් එකේ වැඩ එන්නෙම නැති තරම්. මොකද්ද කරන්නේ කියලා කල්පනා කරන්නේ දස අතේ
Viyadam okkoma wifeමාසෙකට කීයක් විතර වියදම් වෙනවද?
ආදායම මදි නැද්ද මාසෙ වියදම් කවර් කරගන්න
Cost cutting පටන් ගත්තෙ නැද්ද