ජනාධිපති සමාව අරන් ඔය පෝය දවසේ වගේ එලියට ආපු අය ඉන්නෙ ඒ අයගෙත් ජනාධිපති සමාව නිවරැදිව දීල නෑ කියලා අබියෝගයට ලක් කරොත් හිරේ යයි නේ සිරාවට? අනික් උන්ට විතරක් හරියට දීල තියෙන්න බෑ නේ
පිස්සුද බාන් අපේ ලකාවේ ගොඩක් නඩු පරදිනවා හරියට documents හදලා නැති නිසා. ඔවා වල කොස්සක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්Gnanasara written apology ekak deela na. Ranjan deela thiyanawa. Ekai uge eka challenge karanna bari danna widihata.
Gnanasara written apology ekak deela na. Ranjan deela thiyanawa. Ekai uge eka challenge karanna bari danna widihata.
Kawruhari naduwak dammoth thamai balaganna wenne.පිස්සුද බාන් අපේ ලකාවේ ගොඩක් නඩු පරදිනවා හරියට documents හදලා නැති නිසා. ඔවා වල කොස්සක් කොහෙන් හරි හොයාගන්න පුළුවන්
Mahanayaka himiwaru kiyala wishesha neethiyak na.එක වෙන්න බෑ මහනායක හිමිවරුන්ගේ මැදිහත්ව ඉල්ලපු එකක් හින්දා මේක අදාල නෑ.
සුළු වැරදි වලට හිරේ ගිහින් එලියට දාපු උන් අවුලක් නෑ. එත් මිනී මරපු උන් නිදහස් වීම තමයි අවුල. චන්ද්‍රිකා කාලේ, සිරා කාලේ, ගෝටා කාලේ ඔය වැඩේ වුනා.

720k mathaka widiyata eda release kalaඥානසාර හිමියන් නැවත බන්ධනාගාරගත කිරීමට ප්‍රධානතම හේතුව වූයේ එතුමාට කලින් ලැබී තිබූ ජනාධිපති සමාව නීතිවිරෝධී සහ අවලංගු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමයි
ජනාධිපති සමාව අරන් ඔය පෝය දවසේ වගේ එලියට ආපු අය ඉන්නෙ ඒ අයගෙත් ජනාධිපති සමාව නිවරැදිව දීල නෑ කියලා අබියෝගයට ලක් කරොත් හිරේ යයි නේ සිරාවට? අනික් උන්ට විතරක් හරියට දීල තියෙන්න බෑ නේ
රු 2000- 3000 දඩේ ගෙවන්න එකෙක් නැතිව මාස හත අට ඉන්නව රිමාන්ඩ්
එහෙම උන්ව එලියට දානව ඇතුලෙ තදබදය අඩුකරගන්න.
ඇතුලෙ පාතාලෙ ලොකු උන්ගෙ වැඩවල සපෝට් එකට ආරක්සාවට2000-3000 fine eka gewanna beruwa un ethule inne kiyala ettatama uba hithanawanam uba me seen eka thama danne ne
කවුද කිව්වෙ පැලවත්තෙ නාකින්ගෙ පයිය උරන්න ගියහමද කියනව ඇහුණේ ?Gnanasara written apology ekak deela na. Ranjan deela thiyanawa. Ekai uge eka challenge karanna bari danna widihata.