ආණ්ඩුව විවේචනය කළ සරසවි සිසුවා අත්අඩංගුවට!

monson

Well-known member
  • May 7, 2007
    26,347
    30,527
    113
    මාර වැඩේ ලංකාවට උනේ :lol: 🤌
    ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරියට සහ රජය විවේචනය කරමින් වෛරී සහගත ප්‍රකාශ සිය මුහුණු පොතේ ගිණුම ඔස්සේ ප්‍රචාරය කර කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකිරීමට තැත් කළේ යැයි කියමින් විශ්ව විද්‍යාල සිසුවෙක් කොබෙයිගනේ පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    මේසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි රුහුණු විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ ඉගෙනුම ලබන 21 හැවිරිදි සිසුවෙකි.

    නිකවැරටිය සතිපොළ භූමියේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය එකොළොස් වැනිදා ජන හමුවක් ද පැවැත් වූ අතර එවැනි වටපිටාවක් තුළ මෙවැනි පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මෙම විශ්ව විද්‍යාල සිසුවා අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් මාධ්‍යට පැවසීය.

    - https://sinhala.srilankamirror.com/news/ආණ්ඩුව-විවේචනය-කළ-සරසවි-ස/

    - https://www.lankadeepa.lk/latest_news/ආණඩව-වවචනය-කළ-සරසව-සසව-අතඅඩගවට/1-699140
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,113
    1,701
    113
    United States
    විවේචනයක් කළා කියලා සරසවි සිසුවෙක් අත්අඩංගුවට ගන්න එක නම් හරිම කණගාටුදායකයි. ඇත්තටම වෙලා තියෙන්නේ මොකක්ද කියලා සම්පූර්ණ විස්තරේ දැනගන්න ඕනේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    ලංකාවේ නීතියේ හැටියට බැරිද ජනාධිපතිව විවේචනය කරන්න/ට්‍රෝල් කරන්න.
    එක ජනාධිපතිගේ හැටියට. පිස්සෙක් ජනාධිපතිවුනාම කෙලින්ම ට්‍රෝල් කරන්න එපා. සිරා, මරා, රනිල් වගේ අය දේශපාලනේ කරලා තෙම්පරාදු වුන මිනිස්සු ඒවා කියවල හිනා වෙනවා. මරන්න යන්නේ නෑ.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,605
    4,067
    113
    colombo
    මොකද්ද share කරලා තියෙන දේ.

    මූලික අයිතිවාසිකම් නඩුවක් මට පේනවා. මරන්න කොටන්න වගේ දෙයක් නැතිනම්. සාධාරණ හේතු මගින් විවේචනයක් කරලා නම් බාෂ්නයේ. නිදහස උල්ලනගයන කිරීමක්.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,858
    15,201
    113
    Milagiriya
    එක ජනාධිපතිගේ හැටියට. පිස්සෙක් ජනාධිපතිවුනාම කෙලින්ම ට්‍රෝල් කරන්න එපා. සිරා, මරා, රනිල් වගේ අය දේශපාලනේ කරලා තෙම්පරාදු වුන මිනිස්සු ඒවා කියවල හිනා වෙනවා. මරන්න යන්නේ නෑ.

    කිරියට ආව නං ඔක්කොම හිරේ. 🤣
    මරා හිටියා නම් බලන්න තිබුනා මේ වගේ ඒවා දැම්මාම වෙන දේ 🤷🏽‍♂️
    බල්තාසර් ගෙ හුත්තට පිහියෙන් අනින්න ආසයි. 🤷🏻‍♂️

    පිහියෙන් ඇනල මරන්න හිතෙනවා කැරි පොන්නයව. 🙂

    බාධා කරන්න එපාලු පොන්න පකයා. බාධා කරන්න නෙමෙයි පිහියෙන් ඇනල මරන්න තියෙන්නෙ. 🤷🏻‍♂️

    "ආයේ අරගලයක් අවොත් මම අනුර කුමාරව පිහියෙන් ඇනල මරනවා."
    - @Candid-B

    ලබන අවුරුද්දෙදි ආයේ අරගලයක් එනව. එකේදී ලපකොටාව පිහියෙන් ඇනල මරනවා. ගොඩක් මාලිමා ජෙප්පො රට පනිනවා. 🤷🏻‍♂️ ඉට පස්සේ රට භාරගන්න එන්නේ නාමල් මහත්තය. 😍

    අඩෝ මුට කව්රු හරි පිහියෙන් ඇනපන්කො. ගොං හරකෙක් බන්. අර eBuddy එකට buddy.net ලු. අපිට මෙහෙම ගොං කතා අහන් ඉන්න අමාරුයි. මට නම් මරුවා ආවේස වෙනවා. කැරි පකයව පිහියෙන් ඇනල මරන්න මයි හිතෙන්නෙ. 🔪 😖

    කවද හරි අරගලයක් ඇවිත් අනුර කුමාරව පිහියෙන් ඇනලා මැරුව කියල නිව්ස් එකක් ආවොත් ඒ මම තමයි ඇන්නෙ. ඔන්න උබලව දැනුවත් කරා. 🤷‍♂️
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,330
    7,708
    113
    Narcissistic Sociopath Manipulator
    මරා හිටියා නම් බලන්න තිබුනා මේ වගේ ඒවා දැම්මාම වෙන දේ 🤷🏽‍♂️
    Candid B ට නං පිස්සු කිසිම රටක එහෙම ජනාධිපති මරන්න Plane කරන්න බැහැ. ඉල්ලන් මාස 6ක් තපිනව ඕකා කවදා හරි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,948
    1
    19,576
    113
    35
    Spain
    මරා හිටියා නම් බලන්න තිබුනා මේ වගේ ඒවා දැම්මාම වෙන දේ 🤷🏽‍♂️
    ඔය කොල්ලා අතාරින්න. ඌට ඉන්ට්‍රුසිව් තොට්ස් තියෙනවා. ඒවා තියෙන උන් නිකම් ටුරෙට්ස් තියෙන උන් වගේ අමුතු දේවල් කියවනවා.
     
    • Like
    Reactions: Amith0424

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,647
    78,152
    113
    ලංකාවේ නීතියේ හැටියට බැරිද ජනාධිපතිව විවේචනය කරන්න/ට්‍රෝල් කරන්න.
    නීතියට වඩා ඉන්න එකා හැටියට තමා. ඉස්සර ඔය මුන් ඔක්කොම පොන්නයා කියලා බනින රනිලා හිටියනෙ. ඌට කොච්චර මුන් ගැහුවත් ඌ පඩේකට ඕවා ගනන් ගත්තේ නෑ.

    දැන් ඉන්නෙ කලිසම් අඳින ගෑනියෙක් . ඌට පොඩ්ඩ ඇත්තනම් කඳුලු එනවා. 🤭 🤭
     
    Last edited: