ට්‍රාන්ෆෝමරයේ තඹ කම්බි කැපීමට ගිය අයෙක් විදුලි සැර වැදී ජීවිතක්ෂයට

mall_9n

Well-known member
  • Apr 19, 2026
    2,257
    2
    5,760
    113


    විදුලිය විසන්ධි වී තිබූ අද (22) දින උදෑසන හෝමගම වෑකන්ද මාවතේ විදුලි ට්‍රාන්පෝමරයකට නැග එහි තිබූ තඹ කම්බි කැපීමට උත්සාහ කල බවට සැක කරන පුද්ගලයෙකුට විදුලි සැර වැදීමෙන් විදුලි ට්‍රාන්ෆෝමරයේ මතම මියගොස් ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    අනේ පව්, හෝමාගම වේකන්ද මාවතේ ට්‍රාන්ස්ෆෝමරේ උඩදීම ජීවිතේ නැති වෙලා තියෙනවා. කොච්චර අනතුරුදායක වැඩක්ද මේක කියලා ආයෙත් හිතෙනවා
     
    • Dislike
    Reactions: xnfa

    planner123

    Well-known member
  • May 22, 2018
    9,765
    16,726
    113
    අනේ පව්, හෝමාගම වේකන්ද මාවතේ ට්‍රාන්ස්ෆෝමරේ උඩදීම ජීවිතේ නැති වෙලා තියෙනවා. කොච්චර අනතුරුදායක වැඩක්ද මේක කියලා ආයෙත් හිතෙනවා
    Thota mol da bot huththi ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,060
    1
    12,443
    113
    අදාළ නෑ නේ
    Cracking Up Lol GIF