උම්මග්ග ජාතකේද කොහෙද තියෙනවා බ්රහ්මදත්ත රජ්ජුරුවො එක එක ක්රම දදා ෆේල් වෙවී කොහොමහරි විදියකින් මියුළු නුවර අල්ලගන්න කරන උප්පර වැට්ටි.
නිකන් දියරකුස් හැමපාරම මොන උප්පර වැට්ටියක් දාලහරි දොස්තර හොදහිත අල්ලගන්න ට්රයින්ග් කරනව වගෙ
අනුරටත් උනෙ ඒවගෙන් වැඩක්.පොරට නින්දක් නෑ සිහියක් නෑ කොහොමද මේක ඔතනින් යවාගන්නෙ කියල දාඩියත් දානව ඇති
නුවරින් පාගමන පටන් ගත්තදා ඉදන් එක එක උප්පර වැට්ටි දාල,එක එකා බස්සල,පොලිසියෙන් එවල,වලිකාරයො එවල,උසාවි ගිහින්,එක්කො නගරසභාවෙන් ඊයෙ එවල,එක්කො බේබද්දෙක් එවල නොයෙක් විදිහෙන් ට්රයින්කරා..


ඒ එක්කම මේකට උඩින් වෙන නිව්ස් මවල,එක්කො ලොකු ඩ්රග්ස් ස්ටොcක් ඇල්ලුව, ධාරණිපාත කුනාටු එනවා කියල...අනේ මන්ද ජාතක කතා රිපීටින්...ඕක කෙයා නොකර හිටියනම් ඔච්චර හිට් වෙන්නෑ