අපෙ මාමගෙ පුතාට ඌ බෙහෙත් බොනව ඊයෙ ඉදන්. උගෙ මනස මාර විදියට අස්තාවරයි අපි නිතරම ලග ඉන්නව ඌ සුයිසයිඩ් කරගයි කියල. බොන බෙහෙත් ටිකවත් ලග තියන්නේ නෑ.
මාම කැරි පොන්නය ඌ හැමදේම දන්නවනෙ. ඌ කියනව බෙහෙත් ඕන නෑ ඕකට ඇති ලෙඩක් නෑ කියල මට ඌව ලිදට තල්ලු කරන්න හිතෙනව.
දවසට පැයක් දෙකක් අහනවලු
මාස තුනෙන් ඩිප්රෙෂන්
දිව්ය ලෝකෙ යන්න හිතන් පින් කරපල්ල අවුලක් නෑ. නිවන් දකින්න භාවනා කරපන් ඒත් පුතේ බන ඇහුවමනම් විනාසයි.
ජුකයි ජුකයි ජුකයි
දොස්තරල ඉංජිනේරුවො මහනවුනා බන අහල කියනව සමහරු. ඒත් ඇත්තටම බැලින්නම් උන්ට ඩිප්රෙෂන්.
තිත්තගල්ලෙට දේපල ලියල උගෙන් කුනුහරප අහල අහ ඉන්න උන්ටත් ඕක තමයි වෙලා තියෙන්නෙ. හඳපාන්ගොඩ නිවාතාපයගෙ ලග උනුත් ඔහොම තමයි.
මාව දැක්කම ඌ අඩනව " මට දැනෙනව මං තනිවෙලා කියල අයියේ" කියල. පවු බං කොල්ල. මේක හොදටම හොදවෙයිද.
------ Post added on Oct 25, 2026 at 10:40 AM