බෝඩිමේ ඉන්නෙ බන්, දැන් දවස් ගාණක් හෙව්වා කොහෙවත් නෑ. කඩෙන් කාලම හෙන ගාණක් යනව. ලොකු උදව්වක්. 
PS - කීයක් හරි වැඩිපුර දීල හරි කමක් නෑ ගන්න තියේනම්.
PS - කීයක් හරි වැඩිපුර දීල හරි කමක් නෑ ගන්න තියේනම්.
Last edited:
Math gas ne , battaramulla wage pathi wala gas nadda bn Colombo walaබෝඩිමේ ඉන්නෙ බන්, දැන් දවස් ගාණක් හෙව්වා කොහෙවත් නෑ. කඩෙන් කාලම හෙන ගාණක් යනව. ලොකු උදව්වක්.![]()
ලොකු කඩවල් කීවෙ බන් gas විකුණන්න තියන තැන්ද? කීයක් හරි කීයක් හරි වැඩිපුර දීල හරි කමක් නෑ හොයාගන්න තියේනම්.බෝඩිමේ ඉඳන් කඩෙන් කන එක නම් ඇත්තටම හෙන ගාණක් යනවා බන්, උදේ පාන්දරම කොට්ටාවේ ලොකු කඩවල් ටිකට ඇහුවොත් හම්බවෙන්න ඉඩ තියෙනවා
ඒව ඉක්මනට ඉවර වෙනව නේද බන්?portable cooker ekk ganin,ara podi butane can enne,daraz eke tiyenawa
ne dawas tikak adaganna aathi,can ekak 1200 wage wenneලොකු කඩවල් කීවෙ බන් gas විකුණන්න තියන තැන්ද? කීයක් හරි කීයක් හරි වැඩිපුර දීල හරි කමක් නෑ හොයාගන්න තියේනම්.
ඒව ඉක්මනට ඉවර වෙනව නේද බන්?
------ Post added on Oct 25, 2026 at 11:41 AM
can එකක් ගත්තොත් ඒකට poryable cooker එකත් ගන්න ඕනද බන්? normal gas stove එකට ගහන්න පුලුවන්ද?ne dawas tikak adaganna aathi,can ekak 1200 wage wenne
be ban camp stove ekak one,2000 ganak wennecan එකක් ගත්තොත් ඒකට poryable cooker එකත් ගන්න ඕනද බන්? normal gas stove එකට ගහන්න පුලුවන්ද?
Amaruwen litro akath hoyagatte last weekLaugfs nam hoyanna wenne na puthe. litro 5kg cylinder ekak hari hoyagnin. litro enawa
