කස්සපගේ කිස්න්ස්බරි හුටපටය හමුවේ විහාරමහාදේවි අරගලය හකුලාගනියි!

Max_r

Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    :lol: :lol: :lol:
    බට්ටො ටික දැන් ලොකු සාදුලා කියන දෙවලුත් අහනවද??? :lol:
     

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,339
    1,055
    113
    කින්ස්බරියට ගෙන්නලා හාමුමහත්තය කිව්වලු, ප්‍රොජෙක්ට් එක පාඩුවට දුවන්නේ. මේ සල්ලි ටික අරං ඕක නවත්තල දාන්න කියල.;)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    864272147_1431587192504800_3537828458846245575_n.png


    ඩයස්පොරාවට වැඩ කරන ලොකු සාදුලා
    මීට බයියො...
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    මෙතන කියන්නේ වෙන එකක් නෙ

    864272147_1431587192504800_3537828458846245575_n.png


    ඩයස්පොරාවට වැඩ කරන ලොකු සාදුලා
    මීට බයියො...



    ලියුමෙ තියෙන්නෙ එකක් මෙතන කියන්නේ වෙන එකක් නෙ :unsure:
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    ලියුමෙ තියෙන්නෙ එකක් මෙතන කියන්නේ වෙන එකක් නෙ :unsure:
    ලියුම බට්ටොන්ට වාසි වෙන විදියට ආවා නම්, ඔය ලියුම මුලින්ම එන්නෙ මීඩියා 2ට..
    පොඩ්ඩක් අවාසි වගෙ නිසා තමයි අතෙ තියන් කැමරා වලට පෙන්වන්නෙ... :yes:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,382
    2
    55,415
    113
    ලියුම බට්ටොන්ට වාසි වෙන විදියට ආවා නම්, ඔය ලියුම මුලින්ම එන්නෙ මීඩියා 2ට..
    පොඩ්ඩක් අවාසි වගෙ නිසා තමයි අතෙ තියන් කැමරා වලට පෙන්වන්නෙ... :yes:


    කොහොමින් කොහොම හරි කසුන් තමා හෑවෙ :yes:

    ජයසුමන:
    මේ අද මම දැක්කා මේ අපේ හාමුදුරුවනේ මේ ඔබ වහන්සේ කොහෙද හෝටලයකට ගිහිල්ලා කියලා ඩෝබිලා ටිකට ඒ කියන්නේ මුන් ජීවිතයට හෝටල් වලට ගිහිල්ලා නෑ අපි දන්නවා. ජීවිතයට හෝටලේකට ගිහිල්ලත් නැහැ කාලත් නැහැ දන්නෙත් නැහැ.ඉතින් මේක හරි අමුතු පුදුම වැඩක් බවට පත්වෙලා අරුම පුදුමයක් ලෝකේ පළවෙනි වතාවට ස්වාමීන් වහන්සේ කෙනෙක් හෝටලයකට වැඩම කරලා. ඉතින් ඒක නිසා ෆොටෝ අරගෙන මම දැක්ක අර ප්‍රංශේ ඉන්න ඩෝබියත් මේ ඕක උඩ දදා කතාකරනවා. ඇත්තට මොකක්ද අපේ හාමුදුරුවෝ මේ සිද්ධ වුණේ?

    කසුන්:
    ඒ කියන්නේ දැන් අපි දින 12ක් පමණ එක දිගට වර්ෂාවට තෙමුනා.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒත් එක්ක මේ දැන් මටත් තියෙන මනුෂ්‍ය ශරීරයක්නේ.

    ජයසුමන:
    ඔව්

    කසුන්:
    ඒ නිසා අද උදේ මට එකසිය දෙකට විතර උණ තිබුණා. ඊයේ රාත්‍රියේදී ශ්‍රද්ධාවන්ත දායකම්ම කෙනෙක් කිංස්බරි හොටෙල් එකේ රූම් එකක් බුක් කරලා කිව්වා අපේ හාමුදුරුවනේ වඩින්න කියල.

    තව දායකයෝ ගොඩක් අය රූම්ස් බුක් කරලා "අපේ හාමුදුරුවනේ වඩින්න" කියද්දි මම වැඩියේ නැහැ. බැරිම තැන අසනීප වෙච්ච හින්දා පමණක් මම එතනට වැඩම කළා. ඒ අසනීප වෙච්ච වෙලාවේ වැඩම කළාම වෛද්‍යවරු සහ නර්ස්ලා ඇවිත් ලේ චෙක් කළා ඉතින් ඔය දේවල් එක්ක තමා ඔය වීඩියෝ පටය අරගෙන දාලා තියෙන්නේ. දැන් ඔය විදිහටම ඔය ජේවීපීකාරයෝ බුදුහාමුදුරුවන්ගේ කාලෙත් ඉඳලා තියෙනවා.

    ජයසුමන:
    ඔව්





    වෙන්න ඇති ඉතිං. මාත් කිව්වේ හේෂාන් කියපු හේතුව කියන්නේ නෑ කියල විතරයි නේ. 🤷

    එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.

    මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශවයන්හි සමස්ත මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටිමහ.

    ඔය කියල තියෙන්නෙ රූම් අස්සෙ වැඩල අපේ නමත් කන්නෙ නැතුව පංසලට ගිහිං ඕන මගුලක් කරගනිං කියල.
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,389
    10,770
    113
    කිංගස්බරි සිද්දිය බොරුවක් නෙහ්..සාමන්‍ය හමුදුරු කෙනෙක් වත් පේන්න යන් නැති එකේ මේ දවස්වල කාතාවෙන කෙනෙක් යයිද? එතනට ගෙන්නගෙන කන්න පුලුවන්නේ සක්කිලි ජෙප්පන්ගේ ai ආතල්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,769
    1
    59,260
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    864272147_1431587192504800_3537828458846245575_n.png


    ඩයස්පොරාවට වැඩ කරන ලොකු සාදුලා
    මීට බයියො...
    මේකෙ තියෙන්නෙ සමාව ඉල්ලන කතාවක්නෙ.

    අපි ඤනසාරට අඳනකඩය අන්දලා මිසක් හැරෙන්නෙ නෑ කියලනෙ ගමන පටන්ගත්තෙ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    ඇත්තටම වියවතාවෙන් ප්‍රමුඛත්වය දෙන්න කිව්වට බෞද්ධයා සහ බෞද්ධ සිද්ධස්තාන ලොකු තීරණාත්මක අවුරුදු කිපෙකට මූනදෙන අභියෝගකාරී අවස්තාවක ඉන්නෙ.

    නමුත් ඒ ඇත්ත අභියෝගවත් මිනිස්සුන්ට පේන්නැතුව ‍යන, ඕනදෙයක් උනාවෙ තත්වෙකට මිනිස්සු තල්ලුවෙනවා ඇතැම් විශ්වාසනීය නොවෙන භික්ශූන් සහ බලයනැති කාලෙට බෝසත් වෙස්ගන්න පොලිටික්කො ඒ අවස්තාවලට බොරුවට ඉස්සරහට පැනල චොර කරහම

    ඔහොම දිය බොර කරහම වාසිය ආන්ඩුවටමයි. අනුරාධපුරේ නෙවෙ පොලොන්නරුවත් සිද්ධස්තාන නෙවෙ ටුවරිස් මෙමෝරියල් කලහැක්යි ලස්සනට
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,940
    1
    17,100
    113
    මේකෙ තියෙන්නෙ සමාව ඉල්ලන කතාවක්නෙ.

    අපි ඤනසාරට අඳනකඩය අන්දලා මිසක් හැරෙන්නෙ නෑ කියලනෙ ගමන පටන්ගත්තෙ
    නානෙට අදින්න බෑලු දැන්...
    ගැලෙව්වා නම් අන්දපන් කියලා, මුරන්ඩු වෙලා ලු... :angry:
     
    • Haha
    Reactions: topkollek

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,222
    9,634
    113
    864272147_1431587192504800_3537828458846245575_n.png


    ඩයස්පොරාවට වැඩ කරන ලොකු සාදුලා
    මීට බයියො...
    meke kiyanne "api katha karala thiyenne" ..."vinaya virodi weda karanna epa" echcharai.

    virodathawa nawathwanna kiyala verbally kiyanna athi

    man hitanne loku hamuduruwaru katha kala kiyala wedak wenne ne. eka loku hamuduruwaruth dannawa.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,738
    3,486
    113
    මොන රෙද්දක් හින්දා හරි මේක නතර උන එක ලොකු දෙයක් ❤️ නැත්නම් ඕකේ පන්සලක් හැදිලා නතර වෙන්නේ.

    මේ වගේ ගොබ්බ ප්‍රශ්න නැත්ව psta වගේ වැදගත් දේවල් එලියට එන්න ඕන.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,590
    5,643
    113
    මොන රෙද්දක් හින්දා හරි මේක නතර උන එක ලොකු දෙයක් ❤️ නැත්නම් ඕකේ පන්සලක් හැදිලා නතර වෙන්නේ.

    මේ වගේ ගොබ්බ ප්‍රශ්න නැත්ව psta වගේ වැදගත් දේවල් එලියට එන්න ඕන.
    මිනිස්සුන්ට තියෙන Human Rights ලිමිට් කරල පාරෙ ඉන්න සාමාන්ය කොස්තාපල්ටත් අභිමතානුසාරි තීරන ගැනිමේ අවස්තාවක දෙනව අලුත් පනත්වලින්.

    ඒ විදිහට ගියොත් කොස්තාපල් පුද්ගලික ඇරියස් කවර් කරයි උන්ට සෙට් නැති එවුන් ඇල්ලන් ගිහින්.
    ඔබ පාරෙ යනකොට නොකල මාර්ග වරදකට ඇල්ලුවොත්,එකට එක කතා කරොත්,උන්ව වීඩියෝ කරොත් මේකෙන් ලේසි වෙන්නෑ දැන්.එක්කො ඔයාගෙ මූනෙ ඉරියව් අනුව පාරෙ ඉන්න කොස්තාපල්ටත් නිගමනය කලොත් ඔයා එයාට රැව්ව කියල ඒත් අරන් යයි

    අදත් හෝමාගම කොල්ලෙක් ගෙදරට ඇවිල්ල අල්ලන්ගිහින් ගහල මරල හෝමාගම විරෝධතා..මේ පනත් පටන්ගන්නත් කලින්..වරදක් කරත් පොලිසිය ගෙනිහින් මරන්න ගත්තොත් පොලිස් භීශනයක් නෙ

    Nature of power is Abusive
    Extreme power is more Abusive