මේකෙ බේස් එක වදිනකොට චිරිස් ගාල සද්දයක් එන්නෙ ඇයි බං

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,089
    1,688
    113
    United States
    මේ Time To Die එකේ බේස් එක වදින තැන විතරද චිරිස් ගාන්නෙ, වෙන සිංදුවකදිත් එහෙමද බලන්නකො මුලින්ම. මට නම් හෙඩ්සෙට් එකේ ජැක් එක ලූස් වෙලා තියෙනකොටත් ඔය වගේ සද්දයක් ඇවිත් තියෙනවා, වෙන හෙඩ්සෙට් එකකින් අහලා බලන්න, එතකොට ෆයිල් එකේද හෙඩ්සෙට් එකේද කියලා හරියටම දැනගන්න පුළුවන්.
     
    • Like
    Reactions: AnuradhaRa

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,527
    15,291
    113
    🌎
    මට නම් හෙඩ්සෙට් එකේ ජැක් එක ලූස් වෙලා තියෙනකොටත් ඔය වගේ සද්දයක් ඇවිත් තියෙනවා
    අමො ඇමෝ headset එකක් දාන්න ඔළුවක් වත් නැති එකෙක් කියන කතාව

    ඊයා ඇගක් නැති එකා

    Party Dancing GIF by Tin Robot Games
     
    • Sad
    Reactions: AnuradhaRa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,203
    4,447
    113
    Sri Lanka
    සිංදුවේ Volume එක වැඩි කරල Encode කරල තියෙන්නෙ. චර චර ගාන්නෙ ඒකයි. Speaker එකේ නෙමෙයි අවුල. Audio එකේ අවුල තියෙන්නෙ.

    මේක අහල බලන්න.. මේ Original එක මම හිතන්නෙ.



    මේකෙ එහෙම අවුලක් නෑ.
     
    • Love
    Reactions: AnuradhaRa