23+ වැඩි නම් බඩුම තමා - ලයිසන් එකත් නැති වේවි -
[FONT="]වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06[/FONT]
හෙල්මට් නැත්නම් ලකුණු 04
ෆෝන් කර කර ගියොත් ලකුණු 04
ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03
[FONT="]තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! [/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මේ තමයි[/FONT]
[FONT="]පසුගිය මාර්තු මාසේ 15 [FONT="]වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්[/FONT] [/FONT]
[FONT="] අංක 1726/ 12 [FONT="] ගැසට් නිවේදනයෙන්[/FONT][FONT="] ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... [/FONT][/FONT][FONT="]සෙල්ලම් නෑ හරිද!!
[/FONT]
[FONT="] ඒ ගැන ඔබ දැනුවත්ද?
[/FONT]
1726/ 12 [FONT="] ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...[/FONT]
[FONT="]ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
[/FONT]
[FONT="]ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන [/FONT]
[FONT="]වැරදි වලට ලකුණු දෙනවා...
[/FONT]
[FONT="] ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...
[/FONT]
[FONT="]මේ අලුත් ලකුණු ක්රමය හින්දා සෑම වසර2[FONT="]කට වරක්ම රියදුරු[/FONT][FONT="]බලපත්රය අලූත්කිරීමට සිද්ධ වෙනවා!!
[/FONT][/FONT]
[FONT="]අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු [FONT="]18[/FONT][FONT="] ට[/FONT][FONT="]නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.
[/FONT][/FONT]
හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරුබලපත්රය අලූත් කර ගන්න වෙනවා..
ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...

ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...
[FONT="]
[/FONT]
[FONT="]රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......[/FONT]
[FONT="]වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12[FONT="] යි.
[/FONT][/FONT]
මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්රය අත්හිටුවනවා.
[FONT="]
[/FONT]
[FONT="]මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 [FONT="]ක් ද අඩුවන අතර දෙවන වසරේ[/FONT] [FONT="]හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..
[/FONT][/FONT]
[FONT="]මීට පෙර ඔහුගේ බලපත්රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය [/FONT]
[FONT="]මාස 6[FONT="] යි.
[/FONT][/FONT]
[FONT="]එයින් මාස 4 [FONT="]ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..
[/FONT] [FONT="]
[/FONT][/FONT]
[FONT="]දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 [FONT="]ට අත්හිටුවනවාලු.
[/FONT]
[/FONT]
[FONT="]පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 [FONT="]දක්වා අඩු වෙනවා..
[/FONT][/FONT]
[FONT="]මෙම[/FONT] [FONT="]ලකුණුදීමේ ක්රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක්රමයද එලෙසම තියෙනවා...

තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න
[/FONT][FONT="]
[FONT="]මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..[/FONT][/FONT]
[FONT="]
[/FONT]
2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත් පතින් කරුණු උපුටා අරගෙන අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ !
[FONT="]උපුටා ගත්තේ මෙතනින්!
චාමිකයගේ බ්ලොග් ඉසව්ව
[/FONT]
[FONT="]වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06[/FONT]
හෙල්මට් නැත්නම් ලකුණු 04
ෆෝන් කර කර ගියොත් ලකුණු 04
ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10
ආසන ආරක්ෂණ පටි නොපැළඳීම ලකුණු 03
[FONT="]තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! [/FONT]
[FONT="]

[/FONT][FONT="]මේ තමයි[/FONT]
[FONT="]පසුගිය මාර්තු මාසේ 15 [FONT="]වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්[/FONT] [/FONT]
[FONT="] අංක 1726/ 12 [FONT="] ගැසට් නිවේදනයෙන්[/FONT][FONT="] ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... [/FONT][/FONT][FONT="]සෙල්ලම් නෑ හරිද!!
[/FONT][FONT="] ඒ ගැන ඔබ දැනුවත්ද?

[/FONT]
1726/ 12 [FONT="] ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...[/FONT]

[FONT="]ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
[/FONT]
[FONT="]ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන [/FONT]
[FONT="]වැරදි වලට ලකුණු දෙනවා...
[/FONT][FONT="] ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු...

[/FONT]
[FONT="]මේ අලුත් ලකුණු ක්රමය හින්දා සෑම වසර2[FONT="]කට වරක්ම රියදුරු[/FONT][FONT="]බලපත්රය අලූත්කිරීමට සිද්ධ වෙනවා!!
[/FONT][/FONT]
[FONT="]අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු [FONT="]18[/FONT][FONT="] ට[/FONT][FONT="]නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්.
[/FONT][/FONT]හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරුබලපත්රය අලූත් කර ගන්න වෙනවා..

ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ...

ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්...
[FONT="]
[FONT="]රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......[/FONT]
[FONT="]වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12[FONT="] යි.

[/FONT][/FONT]
මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්රය අත්හිටුවනවා.
[FONT="]
[/FONT][FONT="]මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 [FONT="]ක් ද අඩුවන අතර දෙවන වසරේ[/FONT] [FONT="]හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා..

[/FONT][/FONT]
[FONT="]මීට පෙර ඔහුගේ බලපත්රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය [/FONT]
[FONT="]මාස 6[FONT="] යි.
[/FONT][/FONT]
[FONT="]එයින් මාස 4 [FONT="]ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..
[/FONT] [FONT="][/FONT][/FONT]
[FONT="]දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 [FONT="]ට අත්හිටුවනවාලු.
[/FONT][/FONT]
[FONT="]පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 [FONT="]දක්වා අඩු වෙනවා..
[/FONT][/FONT][FONT="]මෙම[/FONT] [FONT="]ලකුණුදීමේ ක්රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක්රමයද එලෙසම තියෙනවා...

Last edited: