230V LED Light Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මචන්ලා මට 230V or 12V LED වලින් CFL Bulb එකක ඒලියට සමාන එළියකින් Light හදාගන ඕනා parts Assemble කරලා හරි කමක් නැහැ parts ගන්න තැනක් දානවනම් දානවද Phone එක්ක Onlin කමක් නැහැ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan CFL eke light color ekata samanawa gannanam bari wei.
    CFL bulb eke thiyena (light power(watt))/(input power (watt)) hoyaganin issaralama.

    CFL bulb eke gahala athi efficiency percentage ekak. samanyayen 80% withara. E kiyanne 25W CFL bulb ekakin 25 * 80% power ekak light widihata enawa kiyana eka. Ekata hariyanna 12V LED bulb wala efficiency match karala hadanna one.
    parallel connect karanna wei.
     
    machan CFL Bulb eliyata samana elitata samana wunoth ethi 230V 12V awulah naha
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    මචන්ලා මට 230V or 12V LED වලින් CFL Bulb එකක ඒලියට සමාන එළියකින් Light හදාගන ඕනා parts Assemble කරලා හරි කමක් නැහැ parts ගන්න තැනක් දානවනම් දානවද Phone එක්ක Onlin කමක් නැහැ

    color eka gana nam kiyyanna amarui. CFL walath colors godak thiyanawa. LED walath color hugak thyanawa. hariyatama color eka lankawan ganna amarui. 2nd cross street eke LEDs ganna thiyanawa. eka aragena podi circuit ekak gahagathahama light hadanna puluwan.

    lesima wade hadala thiyana LED bulb ekak ganna.

    3w - RS. 750/
    5W - RS 1100 wage wei
     
    opishan

    Member
    Sep 4, 2007
    1,030
    30
    0
    Galle
    Led ekak nam thiyanawa. CFL ekatath wada eliyai. But tikak ganan. Rs 1500 wethara wenawa. ekata heatsink ekakuth danna wenawa. 700mA 4.5V Led eka.
    Ekata circuit ekakuth enawa kelinma 230V ekata ganna. Dekama 2500/= wenawa...

    Anith then wala nam mama danne nehe Galle wala nam thiyanawa.......
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    හදනවාට වඩා ගන්න එක ලාබ වෙයි!! නමුත් ඒක තීරණය වෙන්නේ යොදාගන්න තැන අනුවයි!! කඩේ තියෙනවා දැන් 230v Pin Holder 1ට සෙට් කරන බල්බ් නුත් LED වලින් හදලා.
    කොහොම උනත් LED එකේ කලර් ටෝන් එක CFL වගේ ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඒක ඊට වඩා Bright(දීප්තිමත්) සාමාන්‍යෙයන් පැකිරීම ටිකක් අඩුයි.. පාඩම් වැඩ කරන කාමරයක් වගේ එලිය කරද්දී පැතිරීම අඩු නිසා අවුල්!!
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    හදනවාට වඩා ගන්න එක ලාබ වෙයි!! නමුත් ඒක තීරණය වෙන්නේ යොදාගන්න තැන අනුවයි!! කඩේ තියෙනවා දැන් 230v Pin Holder 1ට සෙට් කරන බල්බ් නුත් LED වලින් හදලා.
    කොහොම උනත් LED එකේ කලර් ටෝන් එක CFL වගේ ගන්න අමාරුයි. ගොඩක් වෙලාවට ඒක ඊට වඩා Bright(දීප්තිමත්) සාමාන්‍යෙයන් පැකිරීම ටිකක් අඩුයි.. පාඩම් වැඩ කරන කාමරයක් වගේ එලිය කරද්දී පැතිරීම අඩු නිසා අවුල්!!

    Thanks machan
    images

    mawa 3 dapuwaha patta eliya macha CFL 15w walata same 1w LED X 3