24 රට වහනවද? මෙන්න පිළිතුර.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    1639581293128.png
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    අනේ යකෝ!! මිනිස්සුන්ට පරිස්සම් වෙන කිය කිය මුන් ජෝගි නටන්න ඒව සෙට් කරනවා.
    අම්මපා මුන්ගෙ කලගෙඩි වගේ අලගෙඩි ඇතුලෙ මොලේ කළඳකුත් තිබ්බනම් සෑහෙන්න වටිනවා.
     

    rusiyanuwa

    Active member
  • මුට ඡන්දෙ දුන්න උන් අපිට දුන්නු ටෝක් කොහොමද ඒ දවස්වල.
    ජාතියට වැඩක් කරන එකෙක්ට ඡන්දෙ දෙන්න තොපිට පින නෑ කියලයි අපිට කීවෙ සමහරු.

    මේපාරත් හොඳටම කරාවි වගේ