24 LAYERS චොක්ලට්_කේක් එක

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    24 LAYERS චොක්ලට්_කේක් එක

    54f66b1862c52_-_strip-house-24-layer-chocolate-cake-del1014_s2__1486715475_58.153.226.192.jpg

    :P:P:P:P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපරාදෙනේ බන් ලේයර් 24 හැදුවට එකපාර ලේයර් 24ම් කන්න බැහැනේ ..:lol::rofl:
    කොටස් කරලා තමා කන්න වෙන්නේ ..:lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මරුසිරා;21231591 said:
    අපරාදෙනේ බන් ලේයර් 24 හැදුවට එකපාර ලේයර් 24ම් කන්න බැහැනේ ..:lol::rofl:
    කොටස් කරලා තමා කන්න වෙන්නේ ..:lol::lol:

    ඒ උනාට බන් චොක්ලට් වැක්කෙරෙන්න තියෙනවනේ.හම්මේ..:P:love:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඒ උනාට බන් චොක්ලට් වැක්කෙරෙන්න තියෙනවනේ.හම්මේ..:P:love:

    itin yako layer 6, 4k kapanko.. athakotat චොක්ලට් වැක්කෙරෙන්න තියෙනවනේ kohomath 24ma ekaparata kata athulata daganna bane.. uba morekda:lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    itin yako layer 6, 4k kapanko.. athakotat චොක්ලට් වැක්කෙරෙන්න තියෙනවනේ kohomath 24ma ekaparata kata athulata daganna bane.. uba morekda:lol::lol:

    කන්න තියෙන්න එපැයි යකෝ.:frown:මේක කන්න ඉතින් ඇමරිකාවේම යන්න වෙනවා.:(
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    බඩවේලිලා ගෑස්ට්‍රයිටිස් වැඩි වෙලා වැසිකිලි යන්නෙත් නැති වෙලා ඉන්නකොට තමයි ලේයර් 24 සුමුදු රටා මැවෙන්නෙ. මම නම් චොක්ලට් පට්ටම අඩුවෙන් කනකෑමක්. අනික් උන්ට නම් කොහොමදදන්නෙ නෑ.