24 Season 9 ඔක්කොම බැලුවා..

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    24 Season 9 ඔක්කොම බැලුවා..

    jOvk-rrK9eK3sf_md0KSzDxKLIdP-Ax2eTHlRWeYjERxjj6v00ASYvgz5_4ewbA8xz9P6Q=w300




    24 Season 9 එකේ Episodes 12 ම දැන් තමයි බලලා ඉවර වුනේ. Normally 24 series එකේ episodes 24 තියෙනවානේ. ඒකනේ 24 කියන්නේ. ඒත් මේ එකේ තියෙන්නේ Episodes 12 ක් විතරයි.

    හැබැයි මේකත් නියමෙට තියෙනවා. 12 න් ඉවර වුන හින්දා තමයි අවුල.

    අපි කවුරුත් දන්න Jack Bauer එක්ක Main main female roll එක කරන්නේ Yvonne Strahovski .


    yvonne1.jpg


    මෙයාගෙත් නියම වැඩ කෑලි ටිකක් තියෙනවා මේ season එකෛ්...
     

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    thama 12 baluwe naha..:no::no: ada balanne gedara gihin...:D anith 11 baluwa.. ado 12n iwarada bn.. aparade.. mun chater bn season 8 iwara wunama hitha hadagaththa. aye season 9 genalla apiwa awussala episode 12k deela yanawa. ape hageem ekka sellam karanawa bn mun.. chatter...........:growl::growl::angry::angry::angry:

    ඔව් මචං, episode 12 ඉවර වෙන්න ටිකකට කලින් දානවා "12 Hours Later" කියලා අන්තිම ටික ඊට පස්සේ පෙන්නවා. හැබැයි ලස්සනට, ඒත් දුක විදියට ඉවර වෙනවා. උඹ අද බලපන්කෝ...

    එපිසෝඩ් 12ද තියෙන්නෙ??:baffled: මම තාම 2යි බැලුවෙ... සීසන් 9න් ඉවරද බන්?:eek:

    නැහැ. Season 9 න් ඉවර වෙන සීන් එකක් නම් මේකේ අන්තිමට නැහැ. Season 10 අනිවාර්යයෙන් එනවා. :yes: