25ට අඩුවෙන් ගන්න පුලුවන් හොඳම phone එක

Dexter011

Well-known member
  • May 19, 2021
    5,529
    10,375
    113
    7 වසරෙ ඉගෙන ගන්න දුවෙකුට online ඉගෙන ගන්න.
    (XIAOMI REDMI 9A) ✨
    Display eka poddak lokui...igena gannath lesiy...
    • 6.53 inch HD + Display Offers Immersive View Experience
    • 5000mAh Larger Battery for Longer Lifespan
    • MediaTek Helio G25 Processor, Smooth Processing Power without Lag
    • 13MP AI Rear Camera, Shooting More Creative Photos
    • AI Face Recognition to Simplify Unlock
    චාර්ජ් උත් ලේසියෙන් බහින්නේ නැහැ 5000mah නිසා...ගන්න ගානට වටිනවා...සැම්සුන්ග් ඒවට යන්න එපා...උන්ගේ low budget devices එච්චර හරි නැහැ...ගන්න ගානටත් වඩා වටින දෙයක් හම්බෙනවා නම් Redmi or xiaomi තමයි...
     
    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83

    Redmi වල සිග්නල් issue එකක් තියෙනවා කියලා කතාවක් තියෙනව නේද?
    Samsung M02
    Meka 20-25 athare softlogic eke
    මේක හොඳයිද? softlogic එකේ 23කට වගේ තියෙනවා.
    realme kiyala brand 1 tiyanawa. eka balanna
    Ela
    Nokia 4n set ekak tbba balapn
    Elama

    Sony phone දැන් ලංකාවට එනවද?