25 අගහරුවාදා නිවාඩුද? lock down ද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    ලබන 25 අගහරුවාදා නිවාඩු දවසක් කරලා නේද ??? ඒ කියන්නේ එදත් lock down ද? කලින් එදා විතරයි නේද සාමාන්‍ය විදිහට වැඩකරන්න තිබුනේ ?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    රජයේ නිවාඩු දිනයක්. ලොක් ඩවුන් නැහැ. වයින් ස්ටෝර්ස් ඇරලා.
    එහෙනම් එච්චරයි !

    මෙන්න මෙහෙමයි ප්‍රශ්නයකට පැහැදිලි උත්තරයක් දන්නේ !!!