25 වෙනකොට ජිවිතෙ ගොඩනගා ගමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    25 වෙනකොට ජිවිතෙ ගොඩනගා ගමු

    හායි ප්‍රෙන්ස් කාලෙකින් පොඩි ත්‍රෙඩ් එකක් දාන්න හිතුන.

    මෙතන ගොඩක් උන් ඉන්නවනෙ සිගිති පාතාලයෙන් බැහැපු උන්. මේක දාන්නෙ උබලට.

    ලගදි A ලෙවල් කරාද ? එහෙනම් කෙලින්ම ගේමට බැහැල 25 වෙනකොට ජිවිතෙ ස්ථාවර තැනකට ගන්න බලනවද ?

    තමන් A level වලට ඉගන ගත්ත දේවල් පොඩ්ඩකට පැත්තකට තියල හිතන්න බලපන් මොනවද ඉස්සරහට ඉගන ගන්නෙ කියල. අද වෙනකොටත් ගොඩක් උන්ට ඔලුවෙ තියෙන්නෙ මෙඩිසින්, සිවිල් ඉන්ජිනේරු නැත්තන් ඔය තව අනන් මනන් දෙක තුනක් විතරයි උනාට ටිකක් හොදට හොයල බැලුවොත් ඉගන ගන්න ඉදිරියට යන්න මාර්ග ගොඩක් තියනව.

    Telecommunication
    Motor engineering
    Electrics
    Nursing
    විශේෂයෙන්ම අමතක කරන්න එපා Trades qualifications.

    රජයේ ටෙක් වලින් දෙන සහතික වල තියනව ලොකු වටිනාකමක්. සමහරු ගනන් ගන්නෙ නැති උනාට ටෙක් එකකින් වෙල්ඩින්, ප්ලම්බර් කෝස් එකක් වගෙ කරල ඒ මාර්ගයෙන් වෙනත් රටකට ගිහින් සෙට්ල් උනොත් ලOකාවෙ මුදලින් මාසෙකට හොයන්න පුලුවන් අවම ලක්ස 5-6ක් පඩියට වැඩ කරල. මොකද ඒ කර්මාන්ත වලට වෙනත් රටවල පිලිගැනීමක් තියනව.

    ඒ වගේම තමා යන්තන් කැම්පස් යන්න ලකුනු මදි වෙන සෙට් එක තමා වාසනාවන්තම. මොකද උබලට ගේමක් නෑ ඉගන ගන්න පුලුවන්. දෙවනි පාර ආය ඒ ලෙවල් වලට නාකි නොවි ඉගන ගනිව් ඉදිරියට. කඩ්ඩ පොලිශ් කරගනියව්. ඔය වල් වැදුන රජයෙ කැම්පස් එකකට යන්න බැරි උනා කියල ජිවිතෙ නාස්ති වෙන්නෙ නෑ.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene

    sira kathawa A/L anatha wela inna unta O/L maths c ekkak wage thiye nm welding, fitter, lathe milling operator wage tec ekaka course ekkak karala hodata issarahata yanna puluwan :):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Adooow ethakota 25 panapu elakiri kollonta mokda wenne :growl::growl::angry:

    යන්නන් වාලෙ එක එක සිමා ජිමා HR අනන් මනන් වැල් බයිල කරන්න එපා. ඉගන ගනින් එක පාත් එකකට අදාල දේවල් සෙට් එකක්.

    උදාහරනෙකට වෙල්ඩින්, මෙටල් වර්ක්ස්, CNC වගේ දේවල් එකට යන්නෙ. :)

    IT Networking, Computer hardware එකට යන්නෙ

    Software development and HR Cima business management ඔය වගේ කොත්තු රොටියක් වෙන්න ඉගන ගන්න එපා. වගතුවක් නෑ :lol:

    Software development නම් ඒකම ඉගන ගනින්. ඒකම කරපන්. අනිත් මගුල් අල්ලන් නැට්ට පාගගන්න එපා. ගොඩක් උන් කරන් දෙයක්. සල්ලි සහ කාලය අපරාදෙ.

    Software development
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    Unata nothing thma...:lol:

    කලුයි කැතයි අනාතයි™ :( :rofl:

    25 වෙනකන් පොල් ගෑවද කියල තමා පලමුවෙන් අහන්න ඔනෙ.

    :no::no: prashna godak tibuna bn...ewa wisadan enakota 25 panala...කලුයි කැතයි අනාතයි™ Dan thami yanthan oluwa ussaganna pluwan wune :rolleyes:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    යන්නන් වාලෙ එක එක සිමා ජිමා HR අනන් මනන් වැල් බයිල කරන්න එපා. ඉගන ගනින් එක පාත් එකකට අදාල දේවල් සෙට් එකක්.

    උදාහරනෙකට වෙල්ඩින්, මෙටල් වර්ක්ස්, CNC වගේ දේවල් එකට යන්නෙ. :)

    IT Networking, Computer hardware එකට යන්නෙ

    Software development and HR Cima business management ඔය වගේ කොත්තු රොටියක් වෙන්න ඉගන ගන්න එපා. වගතුවක් නෑ :lol:

    Software development නම් ඒකම ඉගන ගනින්. ඒකම කරපන්. අනිත් මගුල් අල්ලන් නැට්ට පාගගන්න එපා. ගොඩක් උන් කරන් දෙයක්. සල්ලි සහ කාලය අපරාදෙ.

    Software development

    Elakiriye indapu Kingcm sahodarayata pinsidda wenna mage path eke 30%k goda ban..itru 70% ikmanatama goda daganna ona..Salli & Kalaya thamai harahata hitala tiyenne.Nathnam meeta kalin goda :yes:
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    උදාහරනෙකට වෙල්ඩින්, මෙටල් වර්ක්ස්, CNC වගේ දේවල් එකට යන්නෙ. :)

    CNC yanne lathe paththata ban weldersla wenama yanne fabricatorsla wenama set ekak

    kohomath tec giya ekaketa degree ekak wenakan igenaganna path eka thiyanwa wena lankawe Eng wenna nam thama ba. UK wage nam puluwan
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    Software development and HR Cima business management ඔය වගේ කොත්තු රොටියක් වෙන්න ඉගන ගන්න එපා. වගතුවක් නෑ :lol:

    Double qualified අය ඕනේ තරම් ඉන්නවා ඕවා ටික කරලා Audit, Consultant field වලට ගියපු :rofl:
    KPMG වල සමහර positions වලට එහෙම double qualified නැත්තම් බලන්නෙත් නෑ.. :rolleyes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    හෙනයා;23608839 said:

    එහෙනම් එහෙම කරන් පලයන් :lol:

    KPMG කියන්නෙ මොකක්ද බන්

    corporate bullshit :rolleyes:
     
    • Like
    Reactions: kc_0304

    Jack of all trades, Master of nothing :rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    එහෙනම් එහෙම කරන් පලයන් :lol:

    මම කරන්නේ නෑ.. :lol::lol:
    මන් කිව්වේ කරපු කට්ටිය හොද තැන් වල ඉන්නවා සහ කරන කට්ටිය ඉන්නවා කියල.. :yes:

    KPMG කියන්නෙ මොකක්ද බන්
    corporate bullshit :rolleyes:

    එකනේ නේද :(