janadipathiwarane thiyenne thawa aurudu 5 kin![]()
5 කින් නෙවෙයි ඔයි. 6 කින් තියෙන්නෙ. ඒක වත් දන් නෑ. මෙතන පොලිටික්ස් කතා කරනව. දන්න බම්බුවකුත් නෑ කිරි සප්පයා. ගෙදර යවන්නෙ ආන්ඩුව. ජනධිපති නෙවෙයි. ඊලග පාර සන්ධානෙ දින්නාම අගමැති මහින්ද.
































































































janadipathiwarane thiyenne thawa aurudu 5 kin![]()
































































































මාස 3න් ගෙදර යවනව.
ඒක තමයි ඕයි ප්‍රශ්නෙ. තාම පටන් ගත්ත විතරයි. එතනම හබක්.Thama Patan Gaththa witharane




































































































































































































































































































































































































































5 කින් නෙවෙයි ඔයි. 6 කින් තියෙන්නෙ. ඒක වත් දන් නෑ. මෙතන පොලිටික්ස් කතා කරනව. දන්න බම්බුවකුත් නෑ කිරි සප්පයා. ගෙදර යවන්නෙ ආන්ඩුව. ජනධිපති නෙවෙයි. ඊලග පාර සන්ධානෙ දින්නාම අගමැති මහින්ද.



ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.
බැහැල බලපන් මෛත්‍රීට රිදෙයි උබල පාරට බැස්ස කියල.
ඔය බහින එකේ ඔහොමම අංගොඩ පලයන්. එතනකොට උබලගේ වැඩෙත් වෙනවා 
තවත් ඇමතිවරු 10ක් සිකුරාදා දිවුරති.. ්
ඊයේ දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයට අමතරව තවත්
ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන්
දසදෙනෙකු පමණ ලබන සිකුරාදා (16) දිවුරුම් දීමට
නියමිත යයි රිවිර පුවත්පත වාර්තා කරයි.
එසේ එදිනට දිවුරැම් දෙන්නේ ඊයේ දිවුරැම් දීමට සහභාගී
වීමට නොහැකි වූ මන්ත්‍රීවරු පිරිසක් යයිද එම වාර්තාව
කියයි.
වසන්ත අලූවිහාරේ, අබ්දුල් හලීම් යන මන්ත්‍රීවරුන් කැබිනට්
ඇමතිවරුන් ලෙසද තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු රාජ්‍ය සහ
නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙසද දිවුරුම් දෙන බවද එම
වාර්තාව වැඩිදුරටත් කියයි.
කෑප්ටන් Jack Sparrow;17732941 said:මේක කලින් හිටපු එකසිය ගානට වඩා හොදයි. සුදුස්සාට සුදුසු, ගැලපෙන අමාත්‍යංශ දීල තියෙනවා ගොඩක් දුරට.
හම්බ හකීම් ටයි බදියුදින්ටයි ඇමති කම් දීපු එකට කැමති නැහැ,මොකද සම්පුර්නම වෙළදාම උන්ට හසුරවාන්න පුළුවන්.
මුදල් ඇමති අමු හොරෙක්, ඉතිහාසය හොද නැහැ.
ඊට අමතරව ඉතා හොද තේරීම් කරලා තියෙනවා බන්.
ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.

ඔන්න වැඩේ. කැබ්බිනට් දෙන්න බැරි උනාම රජ්‍ය ඇමති කම්. මෙහෙමත් විහිළු.