යකෝ ඉස්සර කාර් එකක් ගන්නව කියන්නේ හෙන ගේමක්. ඒත් දැන් ගොඩක් අවුරුදු 25, 26 වෙනකොට ගොඩක් උන් හෙන වන්ඩි වල යන්නේ. නිකන් අල්ටො කෑලි නෙමේ හොද ඩීසන්ට් වාහන. කොහොමද බන් මුන් මේව ගන්නේ? :dull::(:growl: