250 CC Bike ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,362
    17,282
    113
    Auckland
    අංගුලිමාල;16286644 said:
    Then what do you say about Baja?

    මොනව කියන්නද බන් . ලොවෙත් සුපිරි බයික් එකක්. හැම අතින්ම හොදයි. දුර යන්න ලග දුවන්න ඩබල් දාන්න, කදු පලාත්, කැලේ යන්න. ටව්න් එකෙ පදින්න, කොටු පනින්න, කඩෙ යන්න, සිමෙන්ති අදින්න ඕනෙ වැඩකට් ඔට්ටුයි, පෙට්‍රලුත් 30ස් ගානක් කරනව. මෙන්ටේන් එහෙමත් අඩුයි, පිකප් ඉතින් අහන්න දෙයක් නෑ. 150ටම යන්න පුලුවන්.
    :cool::cool::cool::cool: